Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

oppo

අප මෙතෙක්‌ ලැබූ සාර්ථකත්වය නිසා මෙම නව මාදිලිය මෙරටට හඳුන්වාදීමට අප කටයුතු කළා. OPPO F5 6GB දුරකථනය සහ එහි ඇතුළත් විශේෂාංග පෙළ මෙරට තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇති බවට කිසිදු සැකයක්‌ නැහැ යෑයි OPPO Sri lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා පැවසීය.

b1 1සම්පත් කාඩ්පත් හිමියන්ට මෙවර උත්සව සමයේදී වටිනා වට්‌ටම් සහ ප්‍රතිලාභ සමගින් සුවිශේෂී අත්දැකීම් රාශියක්‌ ලබා ගැනීමට අවස්‌ථාව උදාවී තිබේ. සම්පත් මාස්‌ටර්කාඩ්, වීසා ක්‍රෙඩිට්‌ කාඩ්පත් හිමියන් මෙන්ම සම්පත් බැංකුවේ ඇමෙරිකන් එක්‌ස්‌ප්‍රස්‌ ක්‍රෙඩිට්‌ කාඩ්පත් හිමියන්ට මෙවර උත්සව සමයේදී මිලදී ගන්නා භාණ්‌ඩ සහ සේවාවන් වෙනුවෙන් මෙම සුවිශේෂී දීමනා හිමිවනු ඇත.

crown 1ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරයක්‌ වන JAT හෝල්ඩින්ස්‌ සමාගම මෙරට තීන්ත කර්මාන්තයට විප්ලවීය වෙනසක්‌ කිරීමට බ්‍රිතාන්‍ය Crown Paints සමග අත්වැල් බැඳගනිමින් අප සැමගේම සොඳුරු නිවහන ක්‍රවුන් කිරීමට විශිෂ්ට ගණයේ ඇතුළත හා පිටත බිත්ති ආලේපනය සඳහා ඉමල්ෂන් තීන්ත හඳුන්වා දෙයි.

b4 1එළඹෙන නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන ඔබට නොවූ විරූ අත්දැකීමක්‌ හිමිකර දෙමින් DSI Mega 2017 දැවැන්ත වෙළෙඳ සැණකෙළිය පසුගියදා මහරගම, නාවින්aන, හයිලෙවල් පාර, අංක 257 දරන ස්‌ථානයේ පිහිටි ඩී. සැම්සන් සහ පුත්‍ර පුද්ගලික සමාගමේ මූලස්‌ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ අංක එක දක්‌වා වර්ධනය වෙමින් පවතින ස්‌මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei නත්තල් සමය සමරමින් සිය පාරිභෝගිකයින් වෙත Y5 2017 සහ Y7 ස්‌මාර්ට්ෆෝන් විශේෂ මිලකට හඳුන්වා දෙයි.
 
 නත්තල් සමය සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් Huawei වෙතින් පාරිභෝගිකයා වෙත මෙම ස්‌මාර්ට්ෆෝන් තිළිණ කිරීමට නියමිතය.
 
 Huawei හි ජනප්‍රියතම Y Series යටතේ හඳුන්වා දෙන මෙම ස්‌මාර්ට්ෆෝන් දෙක අතුරින් Huawei Y7 ස්‌මාර්ට්ෆෝනය මනරම් නිමාවකින් යුක්‌ත වැඩි ආයු කාලයක්‌ සහිත 4000 mAh බැටරියකින් සමන්විත වෙන අතර smart power-saving තාක්‌ෂණයෙන් සහ ඉතා හොඳ තත්ත්වයේ කැමරාවකින්ද සමන්විත වෙයි.
 
 දිවයින පුරා පිහිටි සිංගර් අලෙවි සල් සහ බලයලත් නියෝජිත ජාලය ඔස්‌සේ සහ Huawei මධ්‍යස්‌ථානවලදී මෙන්ම ඩයලොග් සහ මොබිටෙල් අලෙවි සල් වලින් මෙම ස්‌මාර්ට්ෆෝනය මිලදී ගත හැකිය.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles