Divaina - welanda

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

lanka1මහජන බැංකුවේ LANKAQR කේතය ඔස්සේ සෙලින්කෝ ලයිෆ් (Ceylinco Life) රක්ෂණ හිමියන්ට ගෙවීමේ පහසුකම් සලසාදීම සඳහා මහජන බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් අත්වැල් බැඳගනී.

cargils1ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලය සහ ආහාර නිෂ්පාදන සමාගම වන කාගිල්ස්, පසුගියදා පැවැත්වුණු SLIM Restart Resilience සම්මාන උළෙලේදී විශාල සමාගම්, සේවා අංශයෙන් ඇගයුමට ලක් විය.

nsb135  ජාතික ඉතිරිකිරීමේ බැංකුමේ විදේශ පේ‍්‍රෂණ සේවාව වන NSB-U Trust ජාලය තව තවත් පුළුල් කරමින් ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ ලොව ප‍්‍රමුඛතම සහ ජනප‍්‍රියතම පේ‍්‍රෂණ ජාලයක් වන RIA Money Transfer සමග ජාතික ඉතිරිකිරීමේ බැංකුව සේබන්ධවීම මගින් අපමේ මසේවාව තවත් පුළුල් කිරීමට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වමු.

slic135 අභියෝගාත්මක වෙළෙඳපොළ තත්වය යටතේ වුවද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමගින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. මේ අනුව 2019 වර්ෂයේ වාර්තා කල රු.බිලියන 48.6 ක ආදායම ඉක්මවා යමින් 2020 වසර සඳහා රු. බිලියන 55.2 ක ආදායමක් වාර්තා කරමින් විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

boc135 දකුණු පළාතේ ප‍්‍රසිද්ධ සංචාරක පුරවරයක්වන මිරිස්ස නගරයේ ජනතාවට හා සංචාරකයන්ට වඩාත් පහසු සුහදශිලි සේවාවක් සැපයිම සඳහා වැලිගම ලංකා බැංකුවේ අධික්ශනයෙන් සිආර්එමි (CRM) යන්ත‍්‍රයක් මිරිස්ස නගරයට ස්ථාපිත කරන ලදී.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles