Divaina - welanda

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

atlas135ශ‍්‍රී ලංකාවේ විශාලතම හා ජනප‍්‍රියම අධ්‍යාපන හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සැපයුම්කරු වන ඇට්ලස් සමාගම පසුගියදා පැවති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී SLIM Brand Excellence 'ඇට්ලස් සිප්සවි’ වැඩසටහන වෙනුවෙන්ිවසරේ ආයතනික සමාජ සත්කාර සන්නාමය’කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත් විය.

boc1
 
 ශී‍්‍ර ලංකා මහ බැංකුව දියත් කළ රට පුරාම LANKA QR වැඩසටහනේ දෙවැනි අදියරට සමගාමීව මහජන බැංකුව සංවිධානය කළ LANKA QR පිළිබ`දව දැනුවත් කිරීමේ වැඩසටහනක් බත්තරමුල්ල දියත් උයනේදි සහ නුගේගොඩදී පැවැත්විණි.
 සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය අවම කිරීමේ අරමුණින් ජංගම දුරකථනය හරහා වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙම LANKA QR සුවිශේෂී ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදය හඳුන්වාදෙනු ලැබීය.

 මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ගෙවීම් හා ඩිජිටල්* කේ.බී. රාජපක්ෂ, අලෙවි ප‍්‍රධානි නාලක විජේවර්ධන, පීපල්ස් කාඞ් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන කළමනාකාර ප‍්‍රසාද් මාරසිංහ, කොළඹ පිටත
 ප‍්‍රාදේශිය කළමනාකාර ලාල් පීරිස් යන මහත්වරුන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.


 fffff1
 
 ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන සමාගම වන ඩයලොග් එන්ටප‍්‍රයිස්, ජාත්‍යන්තරව ප‍්‍රකට තාක්ෂණික සමාගමක් වන ’දයද සමඟ පසුගියදා සහයෝගීතාවයකට එළැඹ තිබේ.

 මෙම සහයෝගීත්වය හරහා ඩයලොග්හි සුවිශේෂී ආයතනික පාරිභෝගිකයන්ට ක්‍කදමා තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාරික ක‍්‍රමවේදයක් ඔස්සේ ’දයද උදරනචක්ජැ සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙන අතර එතුළින් ආයතනවල සේවය කරන කණ්ඩායම්වල සබැඳියාව වඩාත් වර්ධනය කරගනිමින්, කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ  නංවාගැනීමට අවස්ථාව සැලසෙන අතර කාර්යාලයේ මෙන්ම ඕනෑම තැනක සිට ආයතනයේ සෙසු පිරිස් සමඟ සබඳතා පවත්වාගනිමින් සිය දායකත්වය නොඅඩුව ලබාදෙන්නට සේවක මණ්ඩලය බලගැන්වීමට මෙය මහත් පිටිවහලක් වනු ඇත. මේ ඔස්සේ සමාගම් සහ සංවිධානවලට සිය ව්‍යාපාර කටයුතු සහ එදිනෙදා මුහුණදෙන ගැටලූ හා අභියෝග සාමූහිකව සහ ඉක්මණින් විසඳාගැනීමට හැකියාව සැලසේ.

dsi1ටයර් ලොවේ පෙරළිකාර ප‍්‍රමුඛයා වන DSI Tyres සමාගම SLIM Brand Excellence 2020 සම්මාන උළෙලේදී Product Brand of the Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, Local Brand of The Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, SLIM DIGI’s 2.0 රිදී සම්මානයද ඇතුළු සම්මාන ත‍්‍රිත්වයකින් පිදුම් ලබමින් ෙඓතිහාසික ජයග‍්‍රහණයක් සනිටුහන් කළේය.

gogle1
 
 ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය සමාගම Google's Business Message සේවාව සමඟ සාර්ථකව ඒකාබද්ධ වූ බව නිවේදනය කර ඇත

 මෙම සේවාව හා එක් වීමත් සමඟින් එයාර්ටෙල් සහාය හෝ තොරතුරක් සොයන ඕනෑම කෙනෙකුට Goole Maps සහ Google Search  වෙත පහසුවෙන් පිවිසීමට හැකියාව ඇති අතර මෙම නව විශේෂාංගය මගින් ඒ සඳහා Message Button පහසුකමක් සලසාදී ඇත එමෙන්ම පාරිභෝගිකයෙකුට යම් අංකයක්, තොරතුරක් සෙවීම සඳහා සබඳතා මධ්‍යස්ථානයකට ඇමතීමට ගත වන කාලය මෙම විශේෂාංගය මගින් ඉවත් කරන අතර එමඟින් පාරිභෝගික අත්දැකීම සමස්තයක් ලෙස වැඩිදියුණු කර ඇත

 නුදුරු අනාගතයේදී ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින ඊධඔ ඒකාබද්ධතාවයත් සමඟින් මෙම වේදිකාවන් වෙත පිවිසීම තවදුරටත් පුළුල් වනු ඇත තවද එයාර්ටෙල් හි පණිවිඩ යවන වේදිකාවල අවම මිනිස් මැදිහත්වීමකින් බාධාවකින් තොරව අඛණ්ඩ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා පරිශීලකයාගේ අවශ්‍යතා හඳුනා ගැනීමට හා විසඳුම් ලබා දීමට මෙම ස්වයංක‍්‍රීය ක‍්‍රියාව මගින් හැකි වනු ඇත
 මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘වඩාත් හොඳ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම අරමුණු කරගනිමින් ඩිජිටල්කරණ සේවා සඳහා එයාර්ටෙල් අඛණ්ඩව ආයෝජනය කර තිබෙනවා ව්‍යාප්ත වෙමින් පවතින අපගේ විවිධ පරාසයේ ඩිජිටල් වේදිකා ජාලය තුළට Google's Business Message සේවාව ඒකාබද්ධ කිරීමත් සමඟ පාරිභෝගිකයින්ට පහසුවෙන් අප වෙත ලඟා විය හැකි තවත් ආකර්ෂණීය සේවාවක් ලබා දුන් ශ්‍රී ලංකාවේ පළමු ජංගම දුරකතන සන්නිවේදකයා වීමට ලැබීම ගැන අප ඉතා ආඩම්බර වෙනවාx’’ යනුවෙන් පැවසුවේයx

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles