- Hits: 188
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් Ladies Only පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී ප්රතිලාභ ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලොයල්ටි රිවොර්ඞ්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ ආයතනයක් වන වෝග් ජුවෙලර්ස් සමග එක්වූ අතර මෝටර් ප්ලස්න පුර්ණ රක්ෂණ ආවරණ හිමි පාරිභෝගිකයන් විසින් සිදුකරනු ලබන රු. 100,000/- ට වඩා වැඩි ස්වර්ණාභරණ මිලදී ගැනීම් සඳහා 10% ක වට්ටමක් හිමිවෙනු ඇත.
- Hits: 140
අද්විතීය නිමැවුමක් ලෙස කෘෂි කාර්මික ක්ෂේත්රයේ සහ ගොවි ජනතාවගේ ඉහළ ප්‍රතිචාර ලබමින් ලංකාවේ අංක එකේ හාවස්ටරය ලෙස ජපානයේ යන්මාර් ආයතනගේ නිෂ්පාදනයක් වන බ්‍රවුන්ස් යන්මාර් හාගවස්ටරයක් මිලදී ගැනීමේදී ඛධඛක් ෆිනෑන්ස් වෙතින් 35% ක්වූ අවම මූලික වාරිකයක් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇත්තේ ලාංකීය ගොවි පරපුරට සහන සලසාදීමට ගනු ලැබූ තවත් එක් කර්තව්‍යයක් ලෙසයි.
- Hits: 242
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය ආයතනය (International Development Finance Corporation - DFC) බැංකුව වෙත ඇ.ඩො. මිලියන 40 ක (රුපියල් බිලියන 7.5) ණය මුදලක් අනුමත කර ඇත.
මෙම ණය මුදල ලබා දීමේ මූලික අරමුණ වන්නේ SDB බැංකුව විසින් විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකත්වය ඇතුළුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් කරන සේවයට මූල්‍ය සවිය සැපයීමයි.
- Hits: 300
රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ශක්තිමත් කිරීම මෙන්ම එම ව්‍යවසායකයන්ට පුළුල් පාරිභෝගික ජාලයක් හා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් කාගිල්ස් ෆුඞ්සිටි ආරම්භ කරන ලද ‘‘කාගිල්ස් ගමෙන් ගෙදරට” වැඩසටහන මොරටුව රාවතාවත්ත කාගිල්ස් ෆුඞ්සිටි පරිශ්‍ර භූමියේදී ආරම්භ කෙරුණි.
- Hits: 180
මහජන බැංකුව මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි. මේ යටතේ ලබාදෙන උපරිම ණය මුදල රු 100,000 කි. මෙහි උපරිම සහන කාලය වන වසර 4 ක්ද ඇතුඵව උපරිම ආපසු ගෙවීමේ කාලය වසර 6 කි. සහන කාලය තුළදි මාසික ණය වාරිකයට අදාළ පොලිය පමණක් ගෙවීමට සිසු සිසුවියන් හට අවස්ථාව ලබාදී තිබීම විශේෂත්වයකි.