Divaina - welanda

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

peopls73 වැනි නිදහස් දිනයට සමගාමීව උඩුගම මහජන බැංකුව විසින් උඩුගම මූලික රෝහලේ ළමා වාට්ටුවට අඩුවක්ව පැවැති බොයිලේරුවක් පරිත්‍යාග කිරීම පසු ගියදා උඩුගම මහජන බැංකුවේ කළමණාකාරිනී වී. එම්. එරන්දනී මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් බැංකු කාර්‍ය මන්ඩලය විසින් සිදු කෙරින මේ සඳහා උඩුගම රෝහලේ කාර්‍ය මණ්ඩලයද සහභාගී වූහ.

sampath135ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා  ගනුදෙනු ස`දහා LANKAQR භාවිත කිරීමට පාරිභෝගිකයන් දිරි ගන්වමින් සම්පත් බැංකුව විසින් කොළඹ ගාලූ මුව දොර පිටිය අසල, බාල දක්ෂ මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද Dining Capsule පරිශ‍්‍රයේදී 2021 ජනවාරි 23 සහ 24 දෙදින තුළ ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.

slic135ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය නැවත තහවුරු කරගැනීමට සමත්ව තිබේ.
 
 සාමාන්‍ය රක්ෂණ වෙළඳපල තුළ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 20.3% ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියන අතර 2020 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වසර සඳහා රු. මිලියන 20,163 ක වාරික ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

singer135ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, පසුගියදා පැවති  SLIM Restart Resilience 2020 සම්මාන උළලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය.
 
 එම සම්මානය සිංගර් හට හිමි වී ඇත්තේ Restart Resilience  - මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ වීම සුවිශේෂී වේ.
 
 2020 වර්ෂය පුරාවට, COVID-19 වසංගතය හමුවේ වූ  අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, සිංගර් විසින් සිය මෙහෙයුම් සහ අලෙවිකරණ නවෝත්පාදනයන් හරහා වඩාත් කාර්යක්ෂම ලෙස පාරිභෝගිකයින්ට සේවය සැළසීම, ඒ තුළින් ස්ථාවර ව්‍යපාරික කාර්ය සාධනයක් අත්පත් කරගැනීම මෙම සම්මානය දිනා ගැනීම පිටුපස තිබෙන ප‍්‍රධාන සාධක ලෙස හැඳින්විය හැකිය.

davidclicktoinsure.lk හරහා ගනුදෙනුකරුවන්ට ඕනෑම වේලාවක, රටේ ඕනෑම තැනක සිට තමාට පහසු අයුරින් ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප‍්‍රයිවට්* ලිමිටඞ්හි (AIBL) විශේෂඥ, ඔබේ අවශ්‍යතාවට සරිලන හා අසමසම රක්ෂණ තැරැුව්කාර සේවා‌ව මගින් රක්ෂණ ආවරණ ලබා ගත හැකිය. පාරිභෝගිකයින්ගේ සුවිශේෂීවූ අවශ්‍යතාවන්ට සරිලන පරිදි අවශ්‍ය රක්ෂණය ලබා ගැනීමට පාරිභෝගිකයන් අවශ්‍ය අදාළ සියලූ‍ම කරුණු පිළිබද මනා ලෙස දැනුවත් කරන පහසුකමක් ලෙස clicktoinsure.lk හැදින්විය හැකිය. වෙනත් බොහෝ රක්ෂණ සමාගම්වල on-line සේවා මෙන් නොව තමාගේ අවශ්‍යතාවට අදාළ තොරතුරු සැපයීමෙන් පසු රක්ෂණ ආයතනය වෙත නොගොස් මෙරට ප‍්‍රධාන පෙළේ රක්ෂණ සමාගම්වලින් ලබා දෙන පැකේජ සහ මිල ගණන් ඇතුලූ‍ තොරතුරු සංසන්දනය කර හොදම සහ අවශ්‍යතාවට ගැළපෙනම රක්ෂණාවරණය ක්ලික් කළ සැනින් clicktoinsure.lk වෙතින් ලබා  ගැනීමේ හැකියාව ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles