Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-06-12 වන දින කලාපය

p5 1දශක පහකට අධික කාලයක් තිස්සේ මෙරට පාරිභෝගික ජනතාවට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන රැසක් හඳුන්වාදුන් උපාලි සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්” සිය ක‍්‍රිස්ටන් සබන් කාණ්ඩයේ නවතම නිෂ්පාදනය වන ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.
 
 දේශීයත්වයට ප‍්‍රමුඛත්වය ලබාදෙමින් සිය නිෂ්පාදනයන් සිදු කරන උපාලි කන්සියුම් ප‍්‍රඩක්ට් සමාගම උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති චාම් උත්සවයකදී ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ හඳුන්වාදීම සිදු කෙරිණි.
 
 කොහොඹ කොළවලින් ලබාගන්නා සාර ප‍්‍රතිබැක්රීටියාකාරයක ප‍්‍රතිආසාත්මිකතවන්ගෙන් යුත් ගුණාංගවලින් පොහොසත්වන අතර එය ආසාදන තත්ත්ව, ආසාත්මිකතා හෝ ඕනෑම ආකාරයක සමේ ඇතිවිය හැකි ගැටලූ සඳහා පිළියම් ලබාදෙන ආකාරයට TFM‍ 76.5 ක ඉහළ අගයකින් යුක්තව ශ‍්‍රී ලංකා ප‍්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර තිබේ.
 
 ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ (ඡායාරූපයේ වමේ සිට) උපාලි පුවත්පත් සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂ ලක්‍ෂ්මන් පෙරේරා මහතා, සිලෝන් චොක්ලට් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරි ඉන්දික රණසිංහ මහතා, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරි නිශාන්ත කරුණාසේකර මහතා, උපාලි සමූහ ව්‍යාපාරයේ කලමණාකරු අලෙවි අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මහතා, උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතා, සිලෝන් චොක්ලට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි පී. කේ. ඞී. එස්. සමන්ත මහතා ඡායාරූපයෙන් දැක්වේ.
 
 උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ ක්‍ෂේත‍්‍ර විකුුණුම් කළමනාකරු කමල් ජයරත්න මහතා විසින් උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ අතුරුගිරිය අලෙවි නියෝජිත මධුරංග අබේවර්ධන මහතා වෙත ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ පළමු අලෙවි කිරීම සිදු කළ අයුරු ඡුායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක් වූ උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ මූල්‍ය කළමනාකරු කිංස්ලි ජයවර්ධන මහතාද ඡායාරූපයේ වේ.

p5 2
 
 සටහන - ප‍්‍රභාත් විතාන
 ඡායාරූප - නිමල් දයාරත්න
 
 

 

cargilsfoodcityමේ අලූත් අවුරුදු සමයේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම උදෙසා කාගිල්ස් ෆුඞ්සිටි වෙතින් සුවිශේෂි වට්ටම් සහ දීමනා රැුසක් හඳුන්වා දී ඇත. අලූත් අවුරුදු සමයේ සියලූ දෙනාටම වියදම් අධික බැවින් ඔබේ අසල්වැසියා, ඔබේ පහසුව සඳහා අඩුම සහ හොඳම මිල ගණන් යටතේ කාගිල්ස් ෆුඞ්සිටි සෑම අලෙවිසලක්ම අවුරුදු දෛනික අවශ්‍යතාවලින් සම්පූර්ණ කර ඇත. එපමණක් නොව, අලූත් අවුරුදු සමය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ඔබට අවස්ථාව සලසමින් උත්සව සමය සඳහාම වෙන්වුණු ‘හොඳම මිලදී ගැනීම්’ 500කට අධික ප‍්‍රමාණයක් සඳහා ආකර්ෂණීය වට්ටම් ද ලබාදී ඇත.

matarakandos135එම විවෘත කිරීමේ අවස්ථාවට හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී සරත් යාපා අබේවර්ධන මහතා සහභාගි වූ අතර කැන්ඩොස් සමාගම නියෝජනය කරමින් එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂක නිමල් වෙල්ගම මහතා වෙනුවෙන් සන්නාම ප‍්‍රධානි කරිෂ්මා වෙල්ගම මෙනෙවිය ද එක්වූවාය. ඊට අමතරව ප‍්‍රධාන විධායක නිලධාරී සමන්ත සේනක, වෙළෙඳ සාමාන්‍යාධිකාරි ඒ. එස්. එම්. ෂෆීර්, ජාතික විකුණුම් කළමනාකරු විරාජ් ත‍්‍රීමාවිතාන යන මහත්වරුන් ඇතුළු කැන්ඩොස් සමාගමේ උසස් නිලධාරීහු රැුසක් ද තවත් ආරාධිතයෝ රැුසක් ද සහභාගි වූහ. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ කැන්ඩොස් මාතර ශාඛාව විවෘත වූ අයුරු හා එම අවස්ථාවට පැමිණ සිටි පිරිසෙන් කොටසක්ය.

 
 sampath bank plc135අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, සම්පත් බැංකුව සිය බැංකුකරණය සඳහා වූ ඇති ඉහළ ශක්‍යතාවය සහ ශක්තිමත් මූලධර්ම මත පදනම්ව සියලූම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාවලට මූලිකත්වය දෙමින් කටයුතු කරන ලදී. Covid - 19 හි බලපෑමට එරෙහිව කටයුතු කිරීමේ අරමුණින් රජය විසින් මෙහෙයවන ලද සහනදායී ණය යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට බැංකුව කඩිනම් පියවර ගන්නා ලදී. ඒ අනුව, ණය අයකර ගැනීම පමා කිරීමේ (Debt Moratorium) යෝජනා ක‍්‍රමයේ පළමු අදියර ෂ යටතේ සිය මුළු ණය සහ අත්තිකාරම් වලින් 50% කට පමණ සහන ලබාදීමට බැංකුවට හැකිවූ අතර අදියර

crystal135පුරා වසර 50 ක් ශී‍්‍ර ලාංකික පාරිභෝගිකයන් වෙත සබන් නිෂ්පාදනය කළ දේශීය ආයතනයක් වන උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ස් සමාගම තම කි‍්‍රස්ටල් ඇඟ ගල්වන සබන් නිෂ්පාදනයන්ගේ ගුණාත්මය ඉහළ නංවමින් දිගු වේලාවක් පවතින සුවඳක් ද එක්කර පාරිභෝගිකයන් වෙත 76.5% ක TFM අගයක් සහිත සබන් ති‍්‍රත්වයක් ලෙස නැවත හඳුන්වා දීම ඊයේ (02 වැනිදා* උපාලි සමූහ ව්‍යාපාර ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles