- Hits: 112
මේ අලූත් අවුරුදු සමයේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම උදෙසා කාගිල්ස් ෆුඞ්සිටි වෙතින් සුවිශේෂි වට්ටම් සහ දීමනා රැුසක් හඳුන්වා දී ඇත. අලූත් අවුරුදු සමයේ සියලූ දෙනාටම වියදම් අධික බැවින් ඔබේ අසල්වැසියා, ඔබේ පහසුව සඳහා අඩුම සහ හොඳම මිල ගණන් යටතේ කාගිල්ස් ෆුඞ්සිටි සෑම අලෙවිසලක්ම අවුරුදු දෛනික අවශ්‍යතාවලින් සම්පූර්ණ කර ඇත. එපමණක් නොව, අලූත් අවුරුදු සමය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ඔබට අවස්ථාව සලසමින් උත්සව සමය සඳහාම වෙන්වුණු ‘හොඳම මිලදී ගැනීම්’ 500කට අධික ප්‍රමාණයක් සඳහා ආකර්ෂණීය වට්ටම් ද ලබාදී ඇත.
- Hits: 204
පුරා වසර 50 ක් ශී‍්‍ර ලාංකික පාරිභෝගිකයන් වෙත සබන් නිෂ්පාදනය කළ දේශීය ආයතනයක් වන උපාලි කන්සියුමර් ප්‍රඩක්ස් සමාගම තම කි‍්‍රස්ටල් ඇඟ ගල්වන සබන් නිෂ්පාදනයන්ගේ ගුණාත්මය ඉහළ නංවමින් දිගු වේලාවක් පවතින සුවඳක් ද එක්කර පාරිභෝගිකයන් වෙත 76.5% ක TFM අගයක් සහිත සබන් ති‍්‍රත්වයක් ලෙස නැවත හඳුන්වා දීම ඊයේ (02 වැනිදා* උපාලි සමූහ ව්‍යාපාර ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
- Hits: 269
අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, සම්පත් බැංකුව සිය බැංකුකරණය සඳහා වූ ඇති ඉහළ ශක්‍යතාවය සහ ශක්තිමත් මූලධර්ම මත පදනම්ව සියලූම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාවලට මූලිකත්වය දෙමින් කටයුතු කරන ලදී. Covid - 19 හි බලපෑමට එරෙහිව කටයුතු කිරීමේ අරමුණින් රජය විසින් මෙහෙයවන ලද සහනදායී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට බැංකුව කඩිනම් පියවර ගන්නා ලදී. ඒ අනුව, ණය අයකර ගැනීම පමා කිරීමේ (Debt Moratorium) යෝජනා ක්රමයේ පළමු අදියර ෂ යටතේ සිය මුළු ණය සහ අත්තිකාරම් වලින් 50% කට පමණ සහන ලබාදීමට බැංකුවට හැකිවූ අතර අදියර
- Hits: 345
මහජන බැංකුව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවන් ප්‍රකාශයට පත් කරමින් ඒකාබද්ධ ශුද්ධ ණය වර්ධනය රු. බිලියන 315.7 ක් ලෙස වාර්තා කරයි. මෙය 2019 වසරට සාපේක්ෂව 21.6% වර්ධනයක් නිරූපණය කරන අතර, එම අගය මෙම කාලය තුළ සමස්ත බැංකු ක්ෂේත්රය විසින් ප්ර්රදානය කරන ලද ශුද්ධ ණයවලින් තුනෙන් එකක් පමණ වේ. ණයවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් රජයට සහ රාජ්‍ය ව්‍යවසායයන්ට හිමි විය.
- Hits: 332
එම විවෘත කිරීමේ අවස්ථාවට හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී සරත් යාපා අබේවර්ධන මහතා සහභාගි වූ අතර කැන්ඩොස් සමාගම නියෝජනය කරමින් එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂක නිමල් වෙල්ගම මහතා වෙනුවෙන් සන්නාම ප්‍රධානි කරිෂ්මා වෙල්ගම මෙනෙවිය ද එක්වූවාය. ඊට අමතරව ප්‍රධාන විධායක නිලධාරී සමන්ත සේනක, වෙළෙඳ සාමාන්‍යාධිකාරි ඒ. එස්. එම්. ෂෆීර්, ජාතික විකුණුම් කළමනාකරු විරාජ් ත්රීමාවිතාන යන මහත්වරුන් ඇතුළු කැන්ඩොස් සමාගමේ උසස් නිලධාරීහු රැුසක් ද තවත් ආරාධිතයෝ රැුසක් ද සහභාගි වූහ. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ කැන්ඩොස් මාතර ශාඛාව විවෘත වූ අයුරු හා එම අවස්ථාවට පැමිණ සිටි පිරිසෙන් කොටසක්ය.