Divaina - welanda

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-01-24 වන දින කලාපය

comercial135කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව බැංකුව විසින් සිය ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.  මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී පවා පරිසරයට සිදුවන බලපෑම අවම වන අයුරින් එම ඉදිකිරීම් තිරසාර අයුරින් සිදුකළ අතර ගොඩනැගිල්ලේ මෙහෙයුම් කටයුතු සිදුකරන විට එමගින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අවම කරන ආකාරයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර තිබීමද මෙහිදී කැපී පෙනේ. එසේම, පරිසරයට මුල් තැනක් දෙමින් මෙම ගොඩනැගිල්ලේ ගෙවත්ත විචිත‍්‍රවත් අයුරින් නිර්මාණය කර තිබෙන අතර එම ස්ථානයෙහි වැඩි ඉඩ ප‍්‍රමාණයක් ගෙවත්ත සඳහා වෙන් කර ඇත.

airtel135 කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී රට පුරා අගුළු දැමීමේ තත්වයත් සමග එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කාර්යාලීය හා ඉගෙනීම් කටයුතු මෙන්ම කුසලතා සංවර්ධනය ආදියද ඩිජිටල්කරණයට ලක් කළ අතර මේ වන විට එම කටයුතු තවත් දෙගුණ කිරීමට සමාගම පියවර ගනිමින් සිටී.

sanasa135සුප‍්‍රකට අන්තර්ජාතික ව්‍යාපාර සඟරාව (International Business Magazine) මඟින් 2021 සඳහා ජීවිත රක්ෂණ අංශයේ ශ‍්‍රී ලංකාවේ වසරේ ප‍්‍රධාන විධායක නිලධාරියා (Life Insurance CEO
 of the Year 2021)  ලෙසසණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප‍්‍රධාන විධායක නිලධාරි ඉන්දික කිරිවන්දෙණිය මහතා නම් කර තිබේ.

bus135සිලෝන් බිස්කට්ස් සමාගම හා CBL නැචුරල් ෆුඞ්ස් පුද්ගලික සමාගම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40(40 Best Workplaces) අතරට  පසුගියදා පැවති ''Great Place to Work® Sri Lanka 2020'' සම්මාන ප‍්‍රදානෝත්සවයේදී තේරී පත්වුණි. ආයතනය තුළ මෙන්ම කාබනික ආහාර නිෂ්පාදන සහ සැපයුම් දාමයට සම්බන්ධ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ගෙන ඇති උත්සාහයන් වෙනුවෙන් CBL නැචුරල් ෆුඞ්ස් පුද්ගලික සමාගම, කාන්තාවන්ට සේවය සඳහා සුදුසු ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන

preema555පාරිභෝගීකයන් වෙනුවෙන් ක‍්‍රියාත්මක ‘පී‍්‍රමා රන් පියවර’ වැඩසටහනේ නිල සෞඛ්‍ය සත්කාර හවුල්කරු බවට පත් වෙයි. ‘පී‍්‍රමා රන් පියවර’ වැඩසටහන යටතේ   පී‍්‍රමා සමාගමේ ප‍්‍රමුඛතම පාරිභෝගියන්ට සිය VISA Debit  කාඞ් මගින් රෝහලට ඇතුළත්වීම් හා කාමර ගාස්තු, තෝරා ගත් සැත්කම්, භෞත චිකිත්සා, දන්ත හා අක්ෂි සෞඛ්‍ය සේවා, රූපලාවණ්‍ය, සෞඛ්‍ය පරීක්ෂණ, කාන්තා සුවතා සහ දියවැඩියා සත්කාර ආදී සේවා රැසක් වට්ටම් සහිතව ලබා ගත හැකිය.

kandos18

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles