Divaina - අලූත් අවුරුද්ද අසල්වැසියන් සමඟ බෙදාහදා ගමු... කාගිල්ස් ෆුඞ්සිටි අවුරුදු සුබ පැතුම

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

cargilsfoodcity555
 
 රත්පැහැ ගැන්වුණු එරබදු මලින් සහ කහ පැහැති ඇහළ මලින් ගහකොළ පිරී යද්දී, අවටින් කොහාගේ නාදය ඇසෙද්දී මේ උදා වන්නේ ඔබ ශී‍්‍ර ලංකාවේ කොතැනක සිටියත් ඔබේ සමීපතම අසල්වැසියා වන කාගිල්ස් ෆුඞ්සිටි සමඟ සිංහල සහ දමිළ අලූත් අවුරුද්ද උත්සවශී‍්‍රයෙන් සමරන කාලයයි.
 
 මේ අලූත් අවුරුදු සමයේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම උදෙසා කාගිල්ස් ෆුඞ්සිටි වෙතින් සුවිශේෂි වට්ටම් සහ දීමනා රැුසක් හඳුන්වා දී ඇත. අලූත් අවුරුදු සමයේ සියලූ දෙනාටම වියදම් අධික බැවින් ඔබේ අසල්වැසියා, ඔබේ පහසුව සඳහා අඩුම සහ හොඳම මිල ගණන් යටතේ කාගිල්ස් ෆුඞ්සිටි සෑම අලෙවිසලක්ම අවුරුදු දෛනික අවශ්‍යතාවලින් සම්පූර්ණ කර ඇත. එපමණක් නොව, අලූත් අවුරුදු සමය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ඔබට අවස්ථාව සලසමින් උත්සව සමය සඳහාම වෙන්වුණු ‘හොඳම මිලදී ගැනීම්’ 500කට අධික ප‍්‍රමාණයක් සඳහා ආකර්ෂණීය වට්ටම් ද ලබාදී ඇත.
 
 නම් කළ වෙළඳ නාම සාප්පු සවාරිය තුළින් දෛනිකව තෝරා ගන්නා වාසනාවන්තයන් 35 දෙනකු සඳහා රු.100,000 බැගින් පිරිනැමීම උත්සව සමයේ කාගිල්ස් ෆුඞ්සිටි හඳුන්වාදුන් තවත් සුවිශේෂී වැඩසටහනකි. කාගිල්ස් ෆුඞ්සිටි වෙත පැමිණෙන සෑම ගනුදෙනුකරුවකුටම මේ අලූත් අවුරුදු සමයේ සුවිශාල ජයග‍්‍රහණයක් හිමිවිය යුතුයි යන්න නම් කළ වෙළඳ නාමයන්ගේ අපේක්ෂාවයි. එමෙන්ම මේ අලූත් අවුරුද්ද අසල්වැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අරමුණ අර්ථවත් කරමින් තවත් රු.100,000ක මුදලක් ජයග‍්‍රාහකයන්ට සමාජ සත්කාරයක් උදෙසා පිරිනැමීමට අවස්ථාව සලසා ඇත. සැමගේ සිත් මේ අලූත් අවුරුදු සමයේ උත්සවශී‍්‍රයෙන් පිරී ඉතිරී ඔබ සැමට සුබ අලූත් අවුරුද්දක් වේවා යි කාගිල්ස් ෆුඞ්සිටි අපි ප‍්‍රාර්ථනා කරන්නෙමු!

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles