Divaina - කි‍්‍රස්ටල් අලුත් වෙයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

crystal1
 
 පුරා වසර 50 ක් ශී‍්‍ර ලාංකික පාරිභෝගිකයන් වෙත සබන් නිෂ්පාදනය කළ දේශීය ආයතනයක් වන උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ස් සමාගම තම කි‍්‍රස්ටල් ඇඟ ගල්වන සබන් නිෂ්පාදනයන්ගේ ගුණාත්මය ඉහළ නංවමින් දිගු වේලාවක් පවතින සුවඳක් ද එක්කර පාරිභෝගිකයන් වෙත 76.5% ක TFM අගයක් සහිත සබන් ති‍්‍රත්වයක් ලෙස නැවත හඳුන්වා දීම ඊයේ (02 වැනිදා* උපාලි සමූහ ව්‍යාපාර ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

 

crystal2
 
 මෙම අවස්ථාවට උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, සන්නාම අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම, ප‍්‍රධාන විධායක පී. කේ. ඞී. එස්. සමන්ත, සාමාන්‍යාධිකාරි මෙහෙයුම්, නිශාන්ත කරුණාසේකර, අලෙවි සාමාන්‍යාධිකාරි ඉන්දික රණසිංහ, මූල්‍ය කළමනාකාර කිංස්ලි ජයවර්ධන, ක්‍ෂේත‍්‍ර නිලධාරි කමල් ජයරත්න, නිෂ්පාදන කළමනාකාරිණී කේ. එම්. ඉරුකා උදයන්ති යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට එක්ව සිටියහ.
 
 ඡුායාරූප - කමල් බෝගොඩ
 

 


 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles