Divaina - දුරස්ථව සිට වැඩ කිරීම සහ නිපුණතා සංවර්ධනයෙන් එයාර්ටෙල් කණ්ඩායම ‘නව සාමාන්‍ය’ තත්ත්වයට බවට පත්වෙයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී රට පුරා අගුළු දැමීමේ තත්වයත් සමග එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කාර්යාලීය හා ඉගෙනීම් කටයුතු මෙන්ම කුසලතා සංවර්ධනය ආදියද ඩිජිටල්කරණයට ලක් කළ අතර මේ වන විට එම කටයුතු තවත් දෙගුණ කිරීමට සමාගම පියවර ගනිමින් සිටී.
 
 airtel500
 
 මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘මින් පෙර එකිනෙකා සුහදව මුණ ගැසී සහයෝගයෙන් කටයුතු කිරීමට නිර්මාණය වූ සේවා ස්ථාන සංස්කෘතීන් පවත්නා වසංගත තත්වයත් සමග අද වන විට ගිලිහෙමින් පවතිනවා. එය එසේ වුවත් ඉගෙනීම් හා සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මෙම වෙනස් වීම අපට නව අභියෝගයක් ඉදිරිපත් කර තිබෙනවාx බොහෝ ආයතන නොයෙක් ආකාරයෙන් වියදම් අඩු කිරීමට කටයුතු කරමින් සිටියද ඉගෙනීම අන් කවරදාටත් වඩා මේ අවස්ථාවේදී වැදගත් වේ යැයි අප විශ්වාස කළාx මෙම කුසලතා තුළින් ආයතන හා පුද්ගලයින්ට වඩාත් ඔරොත්තු දීමට, හැඩගැසීමට හා නව්‍යකරණය වීමට හැකි ශ‍්‍රම බලකායක් ඇති කිරීම අපගේ අරමුණයි’‘ යනුවෙන් පැවසුවේය.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles