Divaina - ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික, ඔබේ On-line රක්ෂණ තැරැව්කරු - clicktoinsure.lk

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

davidලොව පුරා අප මේ වන විට මුහුණදී සිටින ආර්ථික හා සමාජීය පසුබිම සැලකිල්ලට ගැනීමේදී වෙන කවරදාකටවත් වඩා රක්ෂණයේ ආරක්ෂාව අපට දැන් අවශ්‍යවේ. සැළකිළිමත්ව රක්ෂණයක් මිලදී ගත්විට ඔබට අලාභ පාඩු අවස්ථාවල පමණක් නොව ඔබගේ ආදරණීයයන්ව හදිසි අවස්ථාවකදී රැකබලා ගැනීම ඉටු වේ.
 
 clicktoinsure.lk හරහා ගනුදෙනුකරුවන්ට ඕනෑම වේලාවක, රටේ ඕනෑම තැනක සිට තමාට පහසු අයුරින් ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප‍්‍රයිවට්* ලිමිටඞ්හි (AIBL) විශේෂඥ, ඔබේ අවශ්‍යතාවට සරිලන හා අසමසම රක්ෂණ තැරැුව්කාර සේවා‌ව මගින් රක්ෂණ ආවරණ ලබා ගත හැකිය. පාරිභෝගිකයින්ගේ සුවිශේෂීවූ අවශ්‍යතාවන්ට සරිලන පරිදි අවශ්‍ය රක්ෂණය ලබා ගැනීමට පාරිභෝගිකයන් අවශ්‍ය අදාළ සියලූ‍ම කරුණු පිළිබද මනා ලෙස දැනුවත් කරන පහසුකමක් ලෙස clicktoinsure.lk හැදින්විය හැකිය. වෙනත් බොහෝ රක්ෂණ සමාගම්වල on-line සේවා මෙන් නොව තමාගේ අවශ්‍යතාවට අදාළ තොරතුරු සැපයීමෙන් පසු රක්ෂණ ආයතනය වෙත නොගොස් මෙරට ප‍්‍රධාන පෙළේ රක්ෂණ සමාගම්වලින් ලබා දෙන පැකේජ සහ මිල ගණන් ඇතුලූ‍ තොරතුරු සංසන්දනය කර හොදම සහ අවශ්‍යතාවට ගැළපෙනම රක්ෂණාවරණය ක්ලික් කළ සැනින් clicktoinsure.lk වෙතින් ලබා  ගැනීමේ හැකියාව ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles