Divaina - ගොවි දිරියට පන්නරය වන බ‍්‍රවුන්ස් කෘෂි අංශය LOLC ෆිනෑන්ස් සමග අත්වැල් බැඳගනිමින් මූල්‍ය සහන සැලසීමේ පියවරක

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

govi222

 

 

බ‍්‍රවුන් සහ සමාගමේ ප‍්‍රධාන මූල්‍ය සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි සනකන් තාමෝතරම්පිල්ලෙයි මහතා සහ LOLC ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්‍ෂ / ප‍්‍රධාන විධායක නිලධාරි කොන්රඞ් ඩයස් මහතා අදාළ ගිවිසුම හුවමාරු කර ගනිමින්.

 

 

 

දියුණුවේ අභිමොනය රැගෙන ඔබගේ විශ්වොසනීය කෘෂි උපකරණ අවශ්‍යතා සියල්ලම සපුරාලන බ‍්‍රවුන්ස් කෘෂි අංශය දැන් LOLC ෆිනෑන්ස් සමග අත්වැල් බැඳ ගනිමින් සහනදායි මූල්‍ය පහසුකම් ලබා දීමට පසුගියදා ගිවිසුමකට අත්සන් කෙරිණි.

ඒ අනුව අසමසම තාක්ෂණයෙන් බල්‍ගැන්වූ, අද්වවිතීය නිමැවුමක් ලෙස කෘෂි කාර්මික ක්‍ෂේත‍්‍රයේ සහ ගොවි ජනතාවගේ ඉහළ ප‍්‍රතිචාර ලබමින් ලංකාවේ අංක එකේ හාවස්ටරය ලෙස ජපානයේ යන්මාර් ආයතනගේ නිෂ්පාදනයක් වන  බ‍්‍රවුන්ස් යන්මාර්  හාගවස්ටරයක් මිලදී  ගැනීමේදී LOLC  ෆිනෑන්ස් වෙතින් 35% ක්වූ අවම මූලික වාරිකයක් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇත්තේ ලාංකීය ගොවි පරපුරට සහන සලසාදීමට ගනු ලැබූ තවත් එක් කර්තව්‍යයක් ලෙසයි.











 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles