Divaina - ෆොන්ටෙරා වෙතින් ගොවිපළේ සිට පාරිභෝගිකයා දක්වාම කිරිවල තත්ත්වය සුරැකීමට පෙරළිකාරී නව තාක්ෂණයන් 3 ක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fonte222
 
 කිරි එකතු කිරීම සහ, එම කිරිවල තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් පවත්වා  ගැනීම, කිරි කර්මාන්තයේ සැපයුම් දාමයේ වඩාත්ම අභියෝගකාරී පැතිමානයන් දෙකක් ලෙස සැලකේ.
 
 මෙම අභියෝග සැලකිල්ලට ගනිමින්, කිරිවල තත්ත්වය උසස්ම මට්ටමින් පවත්වා ගැනීම සඳහා සුවිශේෂී තාක්ෂණයන් 3 ක් හඳුන්වා දීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන ඇත. කිරිවල තත්ත්වය ක්ෂණිකව ආරක්ෂා කරන නවිඍ්චසා ක්‍යසකකසබට. තාක්ෂණයක්, ගොවීන් විසින් සපයනු ලබන කිරි උසස්ම තත්ත්වයේ පවතින බව තහවුරු කරගැනීම සඳහා භාවිතා කළ හැකි ිඵසකන ත්‍සබටැරචරසබඑසබට’ තාක්ෂණය සහ ගොවිපළ වලින් කිරි ලබාගන්නා අවස්ථාවේ සිට වෙළෙඳපොළට නිකුත් කරනු ලබන නිෂ්පාදන දක්වා, ෆොන්ටෙරා නිෂ්පාදනවල ගමන්මග පූර්ණ වශයෙන් පරීක්ෂා කළ හැකිිඔර්ජැ්ඉසකසඑහ’ පද්ධති ක‍්‍රමවේදයද මීට ඇතුළත් වේ.
 
 කිරි එකතු කරන්නන් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් වන්නේ කිරි දෙවීමේ සිට කිරි ශීත කිරීම දක්වා ගතවන කාලයයි. මීට විසඳුමක් වශයෙන්, කිරිවල තත්ත්වය පහළ යාමේ අවදානම අවම කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ක්ෂණිකව කිරි ශීත කිරීමේ (ඍ්චසා ක්‍යසකකසබට* නව ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට ෆොන්ටෙරා කටයුතු කළේය. මෙමගින් තත්පර කිහිපයක් තුළ ක්ෂණිකව සෙල්සියස් අංශක 4 දක්වා කිරි ශීත කෙරේ. මෙම තාක්ෂණය, කිරි සපයන ගොවීන් සිටින
 
 ප‍්‍රදේශවල ස්ථාපිත කිරීම මගින් කිරි වඩාත් ඉක්මනින් හා සුරක්ෂිත ලෙස ශීත කළ හැක.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles