Divaina - ව්‍යාපාර ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම සඳහා ඩයලොග් එන්ටප‍්‍රයිස් ’දයද ආයතනය සමඟ එක්වෙයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 fffff1
 
 ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන සමාගම වන ඩයලොග් එන්ටප‍්‍රයිස්, ජාත්‍යන්තරව ප‍්‍රකට තාක්ෂණික සමාගමක් වන ’දයද සමඟ පසුගියදා සහයෝගීතාවයකට එළැඹ තිබේ.

 මෙම සහයෝගීත්වය හරහා ඩයලොග්හි සුවිශේෂී ආයතනික පාරිභෝගිකයන්ට ක්‍කදමා තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාරික ක‍්‍රමවේදයක් ඔස්සේ ’දයද උදරනචක්ජැ සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙන අතර එතුළින් ආයතනවල සේවය කරන කණ්ඩායම්වල සබැඳියාව වඩාත් වර්ධනය කරගනිමින්, කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ  නංවාගැනීමට අවස්ථාව සැලසෙන අතර කාර්යාලයේ මෙන්ම ඕනෑම තැනක සිට ආයතනයේ සෙසු පිරිස් සමඟ සබඳතා පවත්වාගනිමින් සිය දායකත්වය නොඅඩුව ලබාදෙන්නට සේවක මණ්ඩලය බලගැන්වීමට මෙය මහත් පිටිවහලක් වනු ඇත. මේ ඔස්සේ සමාගම් සහ සංවිධානවලට සිය ව්‍යාපාර කටයුතු සහ එදිනෙදා මුහුණදෙන ගැටලූ හා අභියෝග සාමූහිකව සහ ඉක්මණින් විසඳාගැනීමට හැකියාව සැලසේ.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles