Divaina - කාගිල්ස් සමාගමට SLIM Restart Resilience සම්මානය

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 cargils

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලය සහ ආහාර නිෂ්පාදන සමාගම වන කාගිල්ස්, පසුගියදා පැවැත්වුණු SLIM Restart Resilience සම්මාන උළෙලේදී විශාල සමාගම්, සේවා අංශයෙන් ඇගයුමට ලක් විය.
 
 සංජීව ප‍්‍රනාන්දු (සාමාන්‍යාධිකාරී අලෙවි - කාගිල්ස් ෆුඞ්සිටි) සහ රාජ් ආසිර්වාදම් (අලෙවි අංශ ප‍්‍රධානී - කාගිල්ස් බැංකුව) විසින් මෙම සම්මානය ලබාගන්නා ලදී.
 
 COVID – 19 වසංගත තත්ත්වය නිසා ඇති වුණු සියලූ‍ අභියෝගයන් හමුවේ නොසැලී ජයගනිමින්, ශ‍්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතා සපුරාලන්නට අඛණ්ඩව සේවාව සැපයූ කාගිල්ස් කණ්ඩායමේ විශිෂ්ට උත්සාහය මෙම සම්මානය මගින් ඇගයුමට ලක් විය. සමාගමේ සියලූ සාමාජික සාමාජිකාවන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම, සියලූ‍ බාහිර පාර්ශවයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම, නව උපායමාර්ග සහ ක‍්‍රමවේද අනුගමනය කිරීම සහ අතිශය දුෂ්කර කාලවකවානුවක පවා අඛණ්ඩව ව්‍යාපාර කටයුතු කරගෙන යාමද මෙම සම්මානය මගින් ඇගයුමට ලක්වූ තවත් කරුණු අතර වේ.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles