Divaina - ශ්‍රී ලංකාවේ අංක එකේ සම්මානනීය ටයර් සන්නාමය ලෙස DSI Tyres පිදුම් ලබයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 dsi
 
 
ටයර් ලොවේ පෙරළිකාර ප‍්‍රමුඛයා වන DSI Tyres සමාගම SLIM Brand Excellence 2020 සම්මාන උළෙලේදී Product Brand of the Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, Local Brand of The Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, SLIM DIGI’s 2.0 රිදී සම්මානයද ඇතුළු සම්මාන ත‍්‍රිත්වයකින් පිදුම් ලබමින් ෙඓතිහාසික ජයග‍්‍රහණයක් සනිටුහන් කළේය.
 
 වසර පහළොවකට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන SLIM Brand Excellence සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළම පිළිගැනීමක් සහිත, තරගකාරීම සහ උත්කර්ෂවත්ම වෙළෙඳ සන්නාම සම්මාන ප‍්‍රදානෝත්සවය ලෙස සැළකෙයි. BMICHysoS පැවැති විචිත‍්‍රවත් සම්මාන උළෙලේදී සී/ස සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක රණතුංග රාජපක්ෂ මහතා සම්මානය ලබා ගත්තේය.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles