ජාතික ඉතිරිකිරීමේ බැංකුමේ විදේශ පේ‍්‍රෂණ සේවාව වන NSB-U Trust ජාලය තව තවත් පුළුල් කරමින් ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රියතම පේ‍්‍රෂණ ජාලයක් වන RIA Money Transfer සමග ජාතික ඉතිරිකිරීමේ බැංකුව සේබන්ධවීම මගින් අපමේ මසේවාව තවත් පුළුල් කිරීමට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වමු.
මෙම ජාලය මගින් උතුරු ඇමරිකාව, කැනඩාව හා ලතින් ඇමරිකානු කලාපය, යුරෝපය, මැදපෙරදිග කලාපය, ඉන්දියාව, ඔසේටේ්රලියාව ඇතුළු අග්නිදිග ආසියා කලාපයේ සිට මෙරටට ආමුඛ පේ‍්‍රෂණ (Inward Remittances) අඩු පිරිවැයක් යටතේ ඉක්මණින් සහ පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැිබී ඇත.
මෙම RIA ජාලය සමග අත්වැල් බැඳගන්නා ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මෙතෙක් අප හට ළඟාවීමට නොහැකිවූ අලූත් කලාප / රටවල් විශාල ප්‍රමාණයක සිට ලංකාවට මුදල් පේ‍්‍රෂණය කර අප බ ැංකුව හරහා එම මුදල් පේ‍්‍රෂණ ලබා ගැනීමට හැකියාව ලබාගන්නා අතර එය අප ගනුදෙනුකාර භවතුන් හටද මහත් පහසුවක් වනු නොඅනුමානය.
නිල වශයෙන් RIA Money Transfer සමග ජාතික ඉතිරිකිරීමේ බැංකුව සම්බන්ධවීම වෙනුමවන් පැවති උත්සවයට ජාතික ඉතිරිකිරීමෙ බැංකුමේ සභාපති කේෂිලා ජයවර්ධන, සාමාන්‍යාධිකාරි / ප්‍රධාන විධායක නිලධාරි අජිත් පීරිස්, යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික ඉතිරිකිරීමේ බැංකුමේ ඉහළ කළමණාකාරීත්වය, ගනුදෙනුකරුවන් සහ ආරාධිතයන් පිරිසක් එක්විය.