Divaina - ලංකා බැංකුවෙන් මිරිස්ස නගරයට CRM යන්ත‍්‍රයක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

boc555
දකුණු පළාතේ ප‍්‍රසිද්ධ සංචාරක පුරවරයක්වන මිරිස්ස නගරයේ ජනතාවට හා සංචාරකයන්ට වඩාත් පහසු සුහදශිලි සේවාවක් සැපයිම සඳහා වැලිගම ලංකා බැංකුවේ අධික්ශනයෙන් සිආර්එමි (CRM) යන්ත‍්‍රයක් මිරිස්ස නගරයට ස්ථාපිත කරන ලදී.
 
 මෙම ක්‍ඍඵ යන්ත‍්‍රය මගින් මුදල් තැන්පත් කිරිම මුදල් ලබාගැනිම ඇතුලූළු සේවා රැසක් ලබාගත හැක.
 
 ජායාරූපය යෙන් දැක්වෙන්නේ ලංකා බැංකුවේ දකුණු පළාත් සහකාර මහා කළමනාකරු වන අජිත් කරුණාරත්න මහතා විසින් එය ගනුදෙනුකරුවන් සඳහා විවෘත කරදුන් අයුරු.ය මෙම අවස්ථාවට ලංකා බැංකුවේ වැලිගම ශාකාවේ කළමනාකරු උෂාන්ත රත්නකුමාර මහතා ඇතුළු ලංකා බැංකුවේ උසස් නිලධාරිනියන් නිලධාරින් රැසක්ද ගනුදෙනුකරුවන් පිරිසක් ද සහභාගි වූහ.
 
 ජායාරූපය සමන් උපුල් පිනිදිය

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles