Divaina - ”MBSL රාජ්‍ය අභිමන්” රාජ්‍ය සේවකයන්ට ”MBSL සැලියුට්” ත‍්‍රිවිධ හමුදාවට

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mbsl135මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ‍්‍රී ලංකා ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී. (MBSL ආයතනය* ”MBSL රාජ්‍ය අභිමන්” නමින් රාජ්‍ය සේවකයන්ටද, ”MBSL සැලියුට්” නමින් ත‍්‍රිවිධ හමුදාවේ සමාජිකයන්ටද සුවිශේෂී වරප‍්‍රසාද සහ සේවා රැුසක් සහිත ණය යෝජනා ක‍්‍රමයක් සහ ලීසිං පහසුකමක් අලූ‍තෙන් හදුන්වාදී තිබේ.
 
 කොරෝනා වසංගතය නිසා ඇති වී තිබෙන මූල්‍ය අපහසුතා මඟහරවා ගැනීම සදහා මෙම විශේෂ ණය සහ ලීසිං යෝජනා ක‍්‍රමය හදුන්වා දී ඇත.
 
 රාජ්‍ය සේවකයන්ට හදුන්වාදී ඇති විශේෂ ණය යෝජනා ක‍්‍රමය යටතේ ව්‍යාපාරික සහ පුද්ගලික ණය ලබා ගන්නා පාරිභෝගිකයන්ට ණය ආපසු ගෙවීම සදහා සහනදායි විශේෂ වාරික ක‍්‍රමයක් හදුන්වා දී තිබේ. ඊට අමතරව MBSL ආයතනයට අයත් මඩම්පැල්ල සහ මාරවිල දේපල සංවර්ධන ව්‍යාපෘතිවලින් දේපල මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රු. ලක්ෂ 3 දක්වා වට්ටම් හිමිවේ. විශේෂ ලීසිං පහසුකම් යටතේ ලබා ගන්නා ඕනෑම ලීසිං පහසුකමක් වෙනුවෙන් අඩු කළ පොලී අනුපාතයක් යටතේ වාරික ක‍්‍රරමයක් හදුන්වා දී තිබේ.
 
MBSL ආයතනයෙන් මෙම විශේෂ මූල්‍ය සේවා ලබා ගන්නා පාරිභෝගිකයන්ට තවත් වාසි රැුසක් හිමි වේ. අවම ලිය-කියවිලි ප‍්‍රමාණයකින්, එක් දිනකින්, තරගකාරී පොලී අනුපාතයක් යටතේ සේවා ලබා දීම, මූල්‍ය සේවා ලබා ගන්නා
 
 පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටම අනුව වාරික මුදල සහ කාලය තීරණය කිරීම, කිසිදු ලිය-කියවිලි ගාස්තුවක් අය නොකිරීම එම වාසිවලින් සමහරකි.
 

 

 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles