Divaina - ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගම්පහ ශාඛාව නව නිවහනකදී විවෘත වේ

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

bus 2
 
 ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගම්පහ ශාඛාව නව නිවහනකදී පසුගියදා විවෘත කරන ලදී.
 
 මෙසේ විවෘත කරන ලද ගම්පහ ශාඛාව අංක 116, බෞද්ධාලෝක මාවත, ගම්පහ යන ස්ථානයේ පිහිටා තිබෙන අතර ගම්පහ අවට ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට සියලූ රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව සලසාදී තිබේ.
 
 කීර්තිමත් වෘත්තිකයෙකු වන ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හිටපු කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂක අනිල් කුමාර මීගහගේ මහතා සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, සේවක මණ්ඩලය හා පාරිභෝගික මහත්ම මහත්මීන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles