Divaina - Renault KWID Climber Automatic මෝටර් රථය ශ‍්‍රී ලංකාවේ ගමන් අරඹයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

kwidsdAssociated Motorways (Private) Limited සමාගම කවදත් අනාගතයට ඔබින වාහන මාදිලි මෙරටට හඳුන්වා දීමේලා ප‍්‍රමුඛත්වයක් උසුලන වාහන සමාගමකි. එම සමාගම විසින් KWID Climber automatic මෝටර් රථය පසුගිය දා වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

මෙය, පිටත පෙනුම සහ සැකැස්ම අතින් බලන කල සම්පූර්ණයෙන්ම වෙනස් මාදිලියේ මෝටර් රථයක් ලෙසද හඳුන්වා දිය හැකිය. මෙම කාණ්ඩයේ මෝටර් රථ අතර පළමුවරට දැකගත හැකි නව විශේෂාංගයන් 16 ක් KWID Climber automatic ඇතුළත්ව තිබීම එය එලෙස හඳුන්වාදීමට හේතුවකි. 1000ජජ අධිතාක්‍ෂණික එන්ජිමකින් සම`ගින් උපරිම බලයක් සහ පිරිමැස්මක්ද සහිත මෙම මෝටර් රථයෙහි ඇතුළත වඩාත් ඉඩකඩ සහ සුවපහසුව ඇතිව සකසා ඇත. ස්වයංක‍්‍රීය මාර්ග සහයක (Traffic Assist) විශේෂාංගයකින් සමන්විත විශේෂිත ගියර් පද්ධතිය මෙහි තවත් සුවිශේෂත්වයකි.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles