Divaina - KTM වෙතින් Motor GP නැරඹීමට මැලේසියාවට සවාරියක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

bike
Motor GP යනු ලෝකයේ සුප‍්‍රසිද්ධ මෝටර් සයිකල් ධාවන තරගයක් වන අතර එය මෝටර් සයිකල් ධාවන තරග පිළිබඳ ලෝකයේ පරිපාලක ආයතනය වන Fédération Internationale de Motocyclisme (FIM)හි පූර්ණ අනුමැතිය ඇතිව පවත්වනු ලබයි.
 
bike12019 සැප්තැම්බර් මස 30 වන දින දක්වා මිලදී ගන්නා ඕනෑම මාදිලියක KTM මෝටර් සයිකලයක හිමිකරු මෙම තරගය සඳහා සුදුසුකම් ලබයි. එම පාරිභෝගිකයින් අතරින් තෝරා ගන්නා ජයග‍්‍රාහකයන් දෙදෙනෙකුට මැලේසියාවට සියල්ල ගෙවන ලද සංචාරක පැකේජයක් සමග Motor GP තරගය නැරඹීමට ප‍්‍රවේශ පත‍්‍රද හිමි වේ.
 
 මැලේසියාවේ සෙපැන්ග් ජාත්‍යන්තර ධාවන පථයේදී 2019 නොවැම්බර් මස 03 වන දින Motor GP ධාවන තරගය පැවැත්වෙන අතර KTM ශ‍්‍රී ලංකා විසින් තෝරා ගන්නා ජයග‍්‍රාහකයන් දෙදෙනාට රාත‍්‍රි 03ක් ආවරණය වන සංචාරක පැකේජයක් හිමිවේ.
 
 එපමණක් නොව මෙහිදී තෝරා ගන්නා තවත් ජයග‍්‍රාහකයන් 10 දෙනෙකුට KTM ලකුණ සහිතව හැඩ ගැන්වුණ හෙල්මට් හිමි වන අතර තවත් ජයග‍්‍රාහකයන් 10 දෙනෙකුට එසේම හැඩ ගැන්වුණු ජැකට් පිරිනැමේ.
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles