Divaina - සම්පත් බැංකුව අනුරාධපුර ඇලයපත්තුව ප‍්‍රාදේශීය රෝහලේ පහසුකම් වැඩි දියුණු කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

wela1අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ දුෂ්කර ප‍්‍රදේශයක පිහිටා ඇති රජයේ රෝහලක් වන ඇලයපත්තුව  ප‍්‍රාදේශීය රෝහලෙහි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම ස`දහා පැමිණෙන  රෝගීන්ගේ පහසුව උදෙසා සුව පියස ගොඩනැගිල්ල ඉදිකර ඔවුන් වෙත ලබා දීමට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කරන ලදී.
 
 ඒ සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙසිනි.
 
 මෙම සුව පියස ගොඩනැගිල්ල මහජනතාව වෙත භාරදීමේ සුවිශේෂී අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ සමූහ ප‍්‍රධාන මානව සම්පත් නිලධාරී අරුණ ජයසේකර, ප‍්‍රාදේශීය කළමනාකාර රවීන්ද්‍ර ගුණවර්ධන යන මහත්වරුන්ද උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතාද එක්ව සිටියහ.
 
 මෙහිදී අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සමූහ ප‍්‍රධාන මානව සම්පත් නිළධාරී අරුණ ජයසේකර මහතා ස`දහන් කර සිටියේ ‘‘ඇලයපත්තුව රෝහලට දෛනිකව යනෙන රෝගීන්ගේ සුවපහසුව වෙනුවෙන් එම රෝහලට බොහෝ උපකාරයන් අවශ්‍ය බව අපිට වැටහුණා. ශ‍්‍රී ලංකාවේ ජාතික බැංකුවක් ලෙස මෙරට ජනතාවගේ අවශ්‍යතා හ`දුනා ගනිමින් ඒ ස`දහා පහසුකම් සළසාදීම දීමට අපි පියවර ගෙන තිබෙනවා. අපගේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා ස`දහා හේතුවන බොහෝ අඩුපාඩු හ`දුනාගෙන ඇති අතර ඒවා ස`දහා විස`දුම් ලබා දීමට කටයුතු කර තිබෙනවා.’’ යනුවෙනි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles