Divaina - රයිනෝ සමූහය නව තිරසාර සංවර්ධන මාවතක

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

wela21962 වසරේ දී සුළු පරිමාණයෙන් ආරම්භ වූ රයිනෝ රූෆිං ප‍්‍රඩක්ට්ස් සමාගම මේ වනවිට රටේ ප‍්‍රමුඛතම වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන නිපදවන සමාගමක් බවට වර්ධනය වී තිබේ. එම සමාගම ඉහළ ප‍්‍රමිතියෙන් යුතු සෙවිලි තහඩු සහ අනෙකුත් නිෂ්පාදන නිපදවමින් රටේ යටිතල පහසුකම් සංවර්ධනයට වටිනා දායකත්වයක් ලබාදෙමින් සිටී.
 
 ඒ අනුව රයිනෝ සමූහ ව්‍යාපාරය පසුගිය දශක 5 ක කාලය තුළ තිරසාර සංවර්ධනය සහ දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා දක්වන කැපවීම පෙරදැරි කරගෙන සිය තිරසාර සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීමේ අරමුණ ඇතිව දීර්ඝ කාලීන ක‍්‍රමෝපායික වැඩසටහනක් ක‍්‍රියාවට නංවා ඇත. මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස, ශ‍්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික සහ පරිසර තත්ත්වය පිළිබඳව කරන ලද දීර්ඝ පර්යේෂණ වලින් අනතුරුව සහ, තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් මෙරට පවතින අඩුපාඩු
 
 හඳුනාගැනීම තුළින් නව තිරසාරත්ව වැඩසටහන් පෙළක් දියත් කිරීමට සමාගම කටයුතු යොදා තිබේ.
 
 ඡායාරූපය - තුෂාර අතපත්තු
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles