Divaina - අද දවසේ ඔබේ දෛවය

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

 obediwaya



 
 රාහු කාලය
 අද : 01.33 සිට 03.03 දක්වා.
 හෙට: 10.33 සිට 12.03 දක්වා.
 
 
 මේෂ
 
 රාජකාරී බහුල දිනකි. විවේකය සීමා වෙයි. ප‍්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තනි තීරණ මත ක‍්‍රියා කිරීම ශුභවාදී නොවේ. හදිසි ධන වාසනා ලාබ ලබයි. පාදවල ආබාධ මතුකරයි.
 
 ශුභ වර්ණය -රතු, ජය අංකය - 05
 
 වෘෂභ: ශුභා ශුභ මිශ‍්‍රඵල දෙයි. ගමන් බිමන් යෙදෙන අතර විනෝදජනක ක‍්‍රියාවලට සහභාගි වෙයි. හිත මිතුරන් අතර සුහදතා වර්ධන ක‍්‍රියා දියත් කරයි. ප‍්‍රබෝධමත්ව රාජකාරීවල යෙදේ. සිරසාගත රෝගවලට හේතුයි.
 
 ශුභ වර්ණය - සුදු, ජය අංකය - 04
 
 මිථුන:
 
 ශුභා ශුභ ඵල දෙයි. ප‍්‍රීතිසාදවලට සහභාගි වෙයි. නවක මිතු-දම් ඇතිවෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. රාජකාරීවලදී කැපී පෙනෙන චරිතයකි. සෙම් කෝප රෝග මතුකරයි.
 
 ශුභ වර්ණය -කොළ, ජය අංකය - 06
 
 කටක:
 
 ශුභා ශුභ ඵල දෙයි. තම නිවසේ උත්සව ශියාවක් මතු කරයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියාකරයි. වැය පස ඉහළ යයි. විනෝදජනක ක‍්‍රියාවන්හිද යෙදේ. මිතුරන් දමනවය වෙයි. ආමාශගත රෝගවලට හේතුයි.
 
 ශුභ වර්ණය රෝස, ජය අංකය - 07
 
 සිංහ:
 
 ශුභඵල දෙයි. ප‍්‍රබෝධමත්ව
 
 රැුකියාවන්හි යෙදේ. උගතුන් ඇසුරට පත්වෙයි. නිර්මාණකරණයට ශුභයි. ඇසුරු කරන්නන් නිසා තරමක් අවිවේකී බව ඇතිවේ. සෙම් බහුල රෝග මතුවේ.
 
 ශුභ වර්ණය ළා දම්, ජය අංකය - 01
 
 කන්‍යා:
 
 දුර ගමන් යෙදෙන අතර, අධ්‍යාපනික කටයුතුවලින් ජය දෙයි. ප‍්‍රීති උත්සවවලට සහභාගි වෙයි. නව නිර්මාණකරණයට හේතුයි. වැය පස ද ඉහළ යයි. හදිසි ධනලාභ මතුවේ. මුත‍්‍රා ආසාදන රෝග සාදයි.
 
 ශුභ වර්ණය - රන්වන්, ජය අංකය - 06
 
 තුලා:
 
 ශුභා ශුභ මිශ‍්‍රඵල දෙයි. තම ව්‍යාපාරවල තරමක් පසුබැසීම පෙනෙයි. ගමන් බිමන් බහුල වෙයි. රැුකියාවන්හි ප‍්‍රබෝධයෙන් යෙදේ. අත්‍යවශ්‍ය ලෙස වැය පස ඉහළ යයි. මූල රෝග, බඩවැල් රෝග මතුවේ.
 
 ශුභ වර්ණය -ක‍්‍රීම්, ජය අංකය - 02
 
 වෘශ්චික:
 
 ශුභවාදී ඵල දෙයි. නව ව්‍යාපාර ඇරැුඹීමට ශුභයි. සතුරන් දමනය වෙයි. තම අරමුණු ජය ගනී. ප‍්‍රීති උත්සවවලට සහභාගි වෙයි. වැයපස ඉහළ යන දිනකි. ලේ ¥ෂිත රෝග මතුවෙයි.
 
 ශුභ වර්ණය - දුඹුරු ජය අංකය - 08
 
 ධනු:
 
 ශුභවාදී ඵල මතුකරයි. රාජකාරී බහුල වෙයි. අවිවේකී දිනකි. අතපසුවීම්වලට හේතුයි. තම අවශ්‍යතා යහපත් වෙයි. නවක මිතුදම් ඇති වෙයි. තරමක් වැයපස අධික දිනකි. සිරසාගත රෝග වර්ධනය වෙයි.
 
 ශුභ වර්ණය - ළා කහ, ජය අංකය - 09
 
 මකර:
 
 ශුභවාදී ඵල මතුකරයි. ගමන් බිමන් බහුල දිනකි. තරමක් වැයපස ද ඉහළ යයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. රාජකාරී ස්ථානවල බාධා ඉවත් වෙයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු වෙයි.
 
 ශුභ වර්ණය -තද නිල්, ජය අංකය - 08
 
 කුුම්භ:
 
 ශුභා ශුභ මිශ‍්‍ර ඵල මතුකරයි. ප‍්‍රීති උත්සව සුහදතාව වර්ධන ක‍්‍රියා ආදියෙහි යෙදේ.
 
 රැුකියාවේ උසස්වීම් වැනි දේට හේතුයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. ශරීර අභ්‍යන්තර ක‍්‍රියාවන්හි රෝගවලට හේතුයි.
 
 ශුභ වර්ණය - ළා නිල්, ජය අංකය - 01
 
 මීන:
 
 ශභවාදී ඵල මතුකරයි. සුහදතා වර්ධන කටයුතු ආදියෙහි යෙදේ. විනෝද ජනක කටයුතුවලද යෙදේ. වැයපස ඉහළ යයි. දහමට ලැදිව ක‍්‍රියා කරන දිනකි. අමාශගත රෝග සාදයි. ප‍්‍රීති උත්සවවලට හේතුයි.
 
 ශුභ වර්ණය - කහ, ජය අංකය - 03
 
 යක්කල වීරවංශ පතිරණ

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles