Divaina - මොනදේ ලැබුණත් නැතත් සරළව ජීවත්වීම තුළ ලැබෙන සැනසීම අප්‍රමාණයි....
-
-
-
Hits: 2268
-
Hits: 2268
කොවිඩ් දේහ මාර්ගෝපදේශ ලබන සතියේ
මේ සම්බන්ධව ඊයේ (26 දා* පැවැති තාක්ෂණික කමිටු රැුස්වීමේදී ඊට අදාළ මූලික කරුණු පිළිබඳව සාකච්ඡුා කර ඇත. කොවිඞ් මරණ භූමදානයට අවසර ලබාදෙමින් පෙරේදා (25දා* මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයත් සමග ශ්‍රී ලංකාවේ මියයන...
‘මාගේ කිරිල්ලී’ සමුගෙන යයි
කොටි ත්රස්තවාදයට එරෙහිව පැවති අවසන් සටනේදී කොළඹ ආරක්ෂාව භාරව කටයුතු කරමින් විශිෂ්ට සේවාවක නිරතවූ ඒ මහතා සිය වෘත්තියට අමතරව ගායන ක්ෂේත්රයෙන් ද දස්කම් පෑවේය. මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා .., සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ...
ලංකාවට හොස්ස පොවන මිචෙල් බැෂලේට චීන වෙට්ටුවක්
මානව හිමිකම් මුවාවෙන් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වළකිනු යයි ස්විස්ටර්ලන්තයේ චීන තානාපති චෙන්සු ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සම්බන්ධ විවාදයේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට වාග් ප්‍රහාරයක් එල්ල කළේය. බි්රතාන්ය, කැනඩාව, ජර්මනිය, යුරෝපා සංගමය මොන්ටිනීග්‍රෝ,...
පාස්කු වාර්තාව ගැන නීතිපති වැඩ... අගමැති කියයි
මෙම පරීක්ෂණ කොමිෂන් වාර්තාව අනුව නීතිපතිවරයා අදාළ කරුණු පොලිසිය වෙත යොමු කිරීමට බොහෝ දුරට නියමිතව තිබෙන බවද අගමැතිවරයා කීවේය. පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාරය පිළිබඳව පත් කළ කොමිසම අනුව නීතිය පරිදි වැරදිකරුවන් වන අයට දඬුවම්...
හලාවත පොලිස් සැරයන් එච්.කිව්.අයි.ට වෙඩි තියන්න හදලා
හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාට සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කර අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා...