Divaina - ලොව පුරා සුළෙඟ් වේගය වැඩි වෙයි - දේශගුණ විපර්යාසයේ තවත් ප‍්‍රතිවිපාකයක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

soba5වසර 2010 සිට මේ දක්වා වූ කාලය තුළ ලොව පුරා හමන සුළෙඟහි වේගය බෙහෙවින් වැඩි වී ඇති බව නවතම බටහිර අධ්‍යයනයකදී අනාවරණය වී තිබේග මුහුදු රටාවේ ඇති වුණු වෙනස්කම් හා වායුගෝලයේ තත්ත්වය මෙම තත්ත්වයට බලපා ඇති බව මෙම අධ්‍යයනය මෙහෙයවූ එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමේ සම කර්තෘ ආචාර්ය එඞ්රියන් චැපල් පවසයිග
 
 1980 දශකයේ විද්‍යාඥයන් විසින් ලොව පුරා හමා යන සුළෙඟ් වේගයේ අඩු වීමක් නිරීක්ෂණය කර තිබිණිග මෙම සුළෙඟ් වේගය අඩුවීම මෙම ශත වර්ෂය අවසන් වන තෙක් පැවතියේ නම් සුළෙඟ් වේගය සියයට 21 කින් අඩු වීමට ඉඩ තිබූ බව චැපල් කියා සිටීග
 
 වර්තමානයේ ලොව පුරා හමා යන සුළෙඟ් වේගය වැඩි වී තිබීම සුළං බලශක්ති කර්මාන්තයට හොඳ පුවතක් වන අතර මෙම තත්ත්වය හේතුවෙන් වේගවත් සුළං මගින් එක සුළං ටර්බයින් යන්ත‍්‍රයක් මගින් නිපදවෙන බලශක්තිය සියයට 37 කින් වැඩි කරගත හැකි බව පර්යේෂකයෝ කියා සිටිතිග මේ අනුව වසර 2024 වන විට එක් සුළං ටර්බයින්  යන්ත‍්‍රයකින් නිපදවනු ලබන බලශක්ති ප‍්‍රමාණය කිලෝ වොට් පැය මිලියන 3ග3 දක්වා වර්ධනය වනු ඇතග
 
 මෙම සුළං වේගය තවත් වසර 10 ක කාලයක් පවතිනු ඇතැයි පර්යේෂකයෝ කියා සිටිතිගිස්වභාව ධර්මයේ  දේශගුණික විපර්යාස’ සඟරාවේ පළ කර ඇති මෙම  අධ්‍යයනය සඳහා පෘථිවියේ ඇති කාලගුණික මධ්‍යස්ථාන 9000 ක දත්ත උපයෝගී කර ගෙන තිබේග
 
 ඒමන්ති මාරඹේ සංස්කරණය - ජගත් කණහැරආරච්චි

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles