Divaina - ලොවක් ජීවත්කරවන කඳුකරය රකින ජගත් කඳුකර දින සැමරුම අද

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

soba1- කැළෑබොක්ක 360 දර්ශන පථය හරිත වර්ණයෙන් හැඩ වේ

- ජාත්‍යන්තර කඳුකර දිනය (International Mountain Day) දෙසැම්බර් මස 11 වැනිදාට යෙදී තිබේග සෑම වසරකම මෙසේ කඳුකර දිනය ලොව පුරා සැමරෙන අතරල :2019ෆ මෙවර එහි තේමාව (Mountain Matter forYouth) යන්නයිග

‘තාරුණ්‍යය උදෙසා කඳුකරය වැදගත් වේ’’ ලෙස එය සිංහලට නඟා තිබේග එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් මෙම දිනය සමරනු ලබන අතරල කඳුකර ජෛව විවිධත්වයල ජල පෝෂණය සඳහා කඳුකර ප‍්‍රදේශ මගින් ලබා දෙන දායකත්වය මෙන්මල කඳුකර ජනාවාසවල දිවි ගෙවන ජනපදිකයන් විසින් පරිසරය සුරක්‍ෂාවට ලබා දෙන දායකත්වය ද මෙහිදී සුවිශේෂයෙන් ඇගැයුමට ලක් කෙරේග

කඳුකර පරිසර පද්ධති ලෝක ජනගහනයෙන් 15‍්‍ර කට වාසස්ථානය සපයන අතරල ගොඩබිම සතුන් හා ශාක විශේෂ අතුරෙන් හතරෙන් එකකටම වාසස්ථානය වන්නේ ද මෙම කඳුකර පෙදෙස්ම වේග පෘථිවි භූ තලයෙන් 27‍්‍ර ක් වසා පැතිර සිටින කඳුකරය මානව ජනගහනයෙන් අඩකට දිනපතා සුපිරිසිදු මිරිදිය සපයන්නේ ද කඳුකර මගිනිග එසේම මිනිසාට වැදගත් ආහාර බෝග 20 න් 6 කම තිඹිරිගෙය කඳුකරය බව පැවසේග එනිසාම තිරසර සංවර්ධනයේදී කඳුකර සංරක්‍ෂණය අනිවාර්ය අංගයක් වන අතර එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු (SDGS) 17 අතරද වැදගත්කම් ලබා දී ඇතග

කෙසේ හෝ අවාසනාවකට කඳුකර පෙදෙස් දේශගුණික විපර්යාස හේතුවෙන් දැඩි අනතුරකට පත්ව තිබෙන අතර අධි පරිභෝජනයේ ගොදුරක්ව පවතීග ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන්ල ලොව දිළිඳු ජනයාගෙන් වැඩි කොටස දිවිගෙවන මෙවන් කඳුකර ජනාවාස තව තවත් ජීවත්වීමේ අපහසුතාවට ගොදුරු වෙමින් පවතීග නිදසුනක් සේ ගතහොත් ගෝලීය උණුසුම ඉහළ යෑම නිසා කඳුකර අයිස් කඳු දියව යමින් පවතීග එවිට එහි වෙසෙන ජනයා පාරිසරික සමාජයීය හා ආර්ථික වශයෙන් බිඳ වැටෙන අතරල ආහාරල ජලයල හිඟකමෙන් පීඩාවට පත් වේග එසේමල කඳුකරය ආශ‍්‍රිත ජනයා පානීය ජල හිඟකමෙන් පීඩාවට පත්වෙතිග මෙම තත්ත්වයට විවිධ මට්ටමෙන් අනෙකුත් කඳුකර කලාපවලට ද අඩු වැඩි මට්ටමෙන් බලපායිග එහෙත් අවසන් ප‍්‍රතිඵලය ඒ ආශ‍්‍රිත ජනාවාස හා එහි ජනයා පත්වන අපහසුතාවයයිග එසේම ජෛව විවිධත්වය ඇතුළු ජනයාගේ සංස්කෘතික පරිහානියයිග

මේ බව සැලකිල්ලට ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 1992 දි පැවැතිිපරිසරය සහ සංවර්ධනය’’ නම් ලෝක සමුළුවේදීිතිරසර කඳුකර සංවර්ධනය’ වෙනුවෙන් පරිච්ෙඡ්දයක් සාකච්ඡුා කරන්නට යෙදුණු අතරල මෙසේ කඳුකරය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය වූයේ 2002 වසර ලෝක කඳුකර වර්ෂය නමින් එග ජාග සංවිධානය මගින් නම් කිරීමත් සමඟයග එසේම එම වසරේදීම පළමු ජගත් කඳුකර දිනය ද ප‍්‍රකාශයට පත් කරන ලද අතරල 2003 වසරේ පටන් මේ දක්වා දෙසැම්බර් 11 දිනට කඳුකර දිනය සැමරීම සිදුකෙරේග ඒ අනුව වසර 16 ක් කඳුකර දිනය සැමරීමට ලක් ව තිබේග

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සමරනු ලබන මෙම දිනයේදී මෙවර කඳුකර ආශ‍්‍රිත තරුණ ප‍්‍රජාව වෙත අවධානය යොමු කරමින්ල ඔවුන් සඳහා අවස්ථාව ලබා දෙමින්ල කඳුකරයේ ජීවත්වීමේ අභියෝගය ජය ගනිමින්ල කඳුකර පෙදෙස් ලෝක කෘෂිකර්මාන්තයට දක්වන දායකත්වය ද මතු කරමින් හා කඳුකර හායනයල පාරම්පරික සංස්කෘතික කඳුකර ජන දිවිය සංරක්‍ෂණය පිළිබඳව නැවත හැරී බැලීම සඳහා තරුණයන් යොමු කෙරේග

ශ‍්‍රී ලංකාව ද කඳුකර පරිසර පද්ධති සහිත අතිශය වටිනා රාජ්‍යයකිග රට මධ්‍යයේ පිහිටා ඇති :මධ්‍යෆ කඳුකරය නොවන්නට ශ‍්‍රී ලංකාවේ ඇති කිසිදු වැදත්කමක් නොවන්නට ඉඩ තිබිණිග ගංගා 103 කට වැඩි ප‍්‍රමාණයක් මගින් පහතරටට ජල සම්පාදනයල වැව් - අමුණු තනවා කෘෂිකර්මාන්තය සිදුකිරීමල ඊසාන දිග සහ නිරිතදිග මෝසමේ වැසි ග‍්‍රහණය කර ගනිමින් අගනා දේශගුණික කලාප නිර්මාණය හා ඊටම ආවේණික ජෛව විවිධත්වය කඳුකර ගැමි ජනාවාස මේ සියල්ල කඳුකර පෙදෙස් නිසා යග

එසේ හෙයින් ශ‍්‍රී ලංකාවට ද ජගත් කඳුකර දිනය අතිශය වැදගත් වූවකිග වසර කිහිපයක පටන් ශ‍්‍රී ලංකාවේ ද කඳුකර දිනය සැමරෙන අතරල පසුගිය වසරේදී :2018ෆ එය පවත්වන්නට යෙදුණේ මාතලේ දිස්ත‍්‍රික්කයේ ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ලග්ගල - රණමුරේ මාර්ගයේ :නවෆ කළුගඟ දර්ශන පථය ප‍්‍රදේශයේ යග රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම මතල මෙසේ රාජ්‍ය මැදිහත්වීමේද ප‍්‍රතිඵලයක් ලෙස එය අංග සම්පූර්ණ කර ගත හැකිව තිබිණිග

මෙවරද :2019ෆ ජගත් කඳුකර දිනය සැමරීමට සියලූ කටයුතු මේ වන විට සූදානම්ව පවතින අතර ඒ සඳහා වන නිල උළෙල දෙසැම්බර් 10 වැනිදා :අදෆ පෙවරුවේ මහනුවර දිස්ත‍්‍රික්කයට අයත් කබරගලල පන්විල කැලෑබොක්ක 360 දර්ශන පථය ආශ‍්‍රිතව සිදුවේග

මාතලේ ග‍්‍රාම අභිවෘද්ධි පරිසර සංරක්‍ෂණ පදනමේ නිර්මාතෘ ගාමිණී ජයතිස්ස මහතාගේ මැදිහත්වීම මත පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ උපදේශනය හා අනුග‍්‍රහය මතල මධ්‍යම පළාත් සභාවේ සහයෝයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජගත් පාරිසරික පහසුකම් සුළු මූල්‍යාධාර වැඩසටහනේ දායකත්වයෙන් හා මාතලේ - මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල සංවිධානයෙන් මාතලේ - මහනුවර රාජ්‍ය නොවන සංවිධාන දිස්ත‍්‍රික් සංසදවල හවුල්කාරිත්වයෙන් මෙය පැවැත්වේග

soba2මෙසේ කඳුකර ජාතික දින උළෙල පැවැත්වෙන කැළෑබොක්ක 360 දර්ශන පථය අතිශය රමණීය භූමියක පිහිටියකිග නකල්ස් :දුම්බරෆ කඳු වළල්ලේ වැදගත් භූ පිහිටීමක් සේ ගැනෙන මෙම ස්ථානය මෙවර උළෙලට තෝරාගෙන ඇත්තේ ඉහත සඳහන් කරන ලද කඳුකර පද්ධතියක දර්ශීය පැතිකඩක් මෙහි නියෝජනය වන නිසා යග

දේශගුණික වශයෙන් මෙන්මල තේ කර්මාන්තය අතින් සුවිශේෂ නමක් දිනාගෙන ඇති රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මෙම කැළෑබොක්ක ප‍්‍රදේශය සොබාදහමේ මහඟු දායාදයක් සේ පිළිගැනෙන ස්ථානයකිග

මෙවර ජාතික කඳුකර දින උළෙල සඳහා මේ ආශ‍්‍රිතව වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති බව උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයකු වන පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කරයිග

ඔහුට අනුව :10 දාෆ 360 දර්ශන තලයේදී සැමරුම් උළෙල පැවැත්වීමල නිකලොය :රත්තොටෆ සිට කැලෑබොක්ක දර්ශන පථය දක්වා කඳු තරණයේ යෙදෙන තරුණ ගවේෂකයන්ගේ සොබා සංචරණයල හුන්නස්ගිරි කඳුවළල්ලේ පාපැදි සවාරියල දුම්බර වනපෙත පිළිබඳව පොත්පත් පත‍්‍රිකා එළිදැක්වීමග ගගන කිමිදුම් ප‍්‍රදර්ශනය :පැරා ග්ලයිඩින්ෆල කඳුකර දින දැනුවත් කිරීමේ වැඩසටහනල කැලෑ බොක්ක ජෛව විවිධත්වය ඇගයුම් ගවේෂණය යනාදී අංග ඇතුළත් වේග

මාතලේ දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවල රාජ්‍ය වැවිලි සංස්ථාවල මහනුවර නාවලපිටිය උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයල ජාතික තරුණ සේවා සභාවේ ලග්ගල යෞවන සමාජයේ සාමාජිකයන්ල මාතලේ ග‍්‍රාම අභිවෘද්ධි පරිසර පදනම (GAFEC) ‍ මෙන්ම දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික පදනම හා අරුණලූ ප‍්‍රජා මධ්‍යස්ථානය මගින් පුහුණු කරන ලද දුම්බර සංචාරක මඟපෙන්වන්නන්ගේ සමිතිය ආදී ආයතන රැුසක දායක්වය ද මේ සඳහා ලබා දෙන බව ගාමිණී ජයතිස්ස මහතා පවසයිග

ඒ අනුව බලන කල මෙවර ජගත් කඳුකර දිනය වෙනදාට වඩා ආකර්ෂණීයව හා ක‍්‍රියාකාරකම් රැුසක් මධ්‍යයේ අද දින :10 දාෆ කැළෑබොක්ක :අංශකෆ 360 දර්ශන පථයේදී හා කැළෑබොක්ක විදුහල් පරිශ‍්‍රයේදී සිදුකෙරේග මේ සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූග ගමගේ මහතා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරයා ඇතුළුල මාතලේල මහනුවර දිස්ත‍්‍රික් soba3ලේකම්වරුල එම ප‍්‍රාදේශීය ලේකම්වරුල දායකත්ව ආයතන ප‍්‍රධානීන් කැලෑ බොක්ක වතුයායේ නිලධාරීන් හා පරිසරවේදීන්ල පාරිසරික ක‍්‍රියාකාරීන්ල තරුණ තරුණියන්ල පාසල් සිසු දරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙනු ඇතග

ලොවක් අගය කරන ජාත්‍යන්තර කඳුකර දිනයල අර්ථවත්ව මෙරටදී පවත්වන්නට කටයුතු කරන පරිසරවේදීන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන හැමටමිසොබාසර’ පාරිසරිකයේ අපිද හදපිරි උණුසුම් සුබ පැතුම් පළ කරන්නෙමුග

ජගත් කණහැරආරච්චි
නිමල් කණහැරආරච්චි

 

 

soba4
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles