Divaina - අවිහිංසාවාදය ගැන කතා කරපු ජාතියකට මෙහෙම වුණේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ... (2)
-
-
-
Hits: 3743
-
Hits: 3743
මැර පිරිසක් වැඩසිටි කන්ද නාහිමි ඝාතනයට තැත් කරලා
මැර කණ්ඩායමක් ඊයේ (25දා) සවස වැඩසිටි කන්දට පැමිණ තමන් ඝාතනය කර වැඩසිටි කන්ද බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත්කළ බව වැඩසිටි කන්ද විහාරාධිපති ශාස්ත්රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියෝ ‘දිවයින’ට පැවසූහ. තමා මේ ගැන දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කළ...
නීතිය නවන්න අප කිසිදා උත්සාහ කළේ නැහැ අගමැති මහින්ද රාජපක්ෂ
ඉතිහාසයේ අප බලයට පත්වූ සෑමවිටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළ බවත්, පෞද්ගලික මැදිහත්වීම්වලින් නීතිය නවන්න අප කිසිදා උත්සාහ නොකළ බවත්් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අධිකරණ පියස නව ගොඩනැඟිලි සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවයට ඊයේ...
දේශපාලන පළිගැනීම් මුවාවෙන් පොලිස් උසස්වීම් දීම අත්හිටුවයි
පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ දේශපාලන පළිගැනීම් මත යැයි කියමින් පොලිස් නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදීම සඳහා කර ඇති නිර්දේශ තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. දේශපාලන පළිගැනීම්වලට...
මාස්ක් එකේ හංගා ගෙන කුඩු වික්ක 2ක් මාට්ටු
අක්කරපත්තු පොලිස් බල ප්රදේශයේ අක්කරපත්තු වෙරළ පාර වෙරළ පාරේදි මුව ආවරණ තුළ රහසිගත සාක්කුවක් සකසා, ඒ තුළ සඟවාගෙන කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරපත්තු පොලිසියේ නිලධාරීන් විසින් 23 වැනිදා රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබේ.