Divaina - මැදි වියේ තරබාරු වීමෙන් කලින් මිය යා හැකියි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa2 2වයස අවුරුදු 25 ත් 47 ත් අතර වයස් සීමාවේ පසුවන්නන් තම ශරීරයේ බර නියමිත මට්ටමෙන් පවත්වාගෙන නොගියහොත් කුමන හේතුවක් නිසා හෝ කලින් මිය යෑමේ හැකියාව සියයට 22 කින් වැඩි බව චීනයේ හුවසොන්ග්

විශ්වවිiාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද අලූත්ම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

එමෙන්ම වයස අවුරුදු 40 පසු වන විට ශරීර බර රාත්තල් ගණනින් වැඩි වී තිබුණහොත් කලින් මිය යෑමේ අවදානම ඊටත් වැඩි බව පර්යේෂකයෝ මෙම අධ්‍යයනයේදී හෙළි කර ගෙන ඇත. මෙම අධ්‍යයනය පැවැත් වූ පිරිසේ සම නායකයකු වන වෛද්‍ය චෙන් චෙන්ට අනුව මුල් කාලයේ තරබාරුව සිට වයස අවුරුදු 40 ඉක්මවන විට නිරෝගී ශරීර බරකට සිය බර ප‍්‍රමාණය අඩු කර ගන්නා අයද මුලින් මිය යෑමේ හැකියාව සියයට 30 ක මට්ටමේ පවතී.

වයස අවුරුදු 40 ට වැඩි ඇමෙරිකානුවන් 36,051 කගේ ශරීර බර ප‍්‍රමාණයන් වසර 12 ක කාලයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම නිගමනයන්ට එළඹ තිබේ. මෙම අධ්‍යයන කාලය තුළදී පර්යේෂණයට ලක් කළ අයගෙන් 10,500 ක් පමණ දෙනා විවිධ හේතුන් මත මිය ගොස් ඇති බව බි‍්‍රතාන්‍ය වෛද්‍ය ජර්නලයේ සඳහන් අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

එමන්ති මාරඹේ
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles