visheshanga_innerpage
බුද්ධිමතුන්ගේ පාරාදීසයේ නායක පොරය
උසස් පෙළ විභාගය සමත්වීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත්වන ලීලානන්ද රාජපක්ෂ 1993 වසරේදී පළමු පන්තියේ උපාධියක් ලබාගන්නේ විශිෂ්ටතා පදක්කම් තුනක් සමගිනි. අනතුරුව 1994 වසරේදී තමන් අධ්‍යාපනය ලද පීඨයේම ආචාර්යවරයෙකු ලෙස සේවයට එක්වන ඔහු එංගලන්තයේ සහ තායිලන්තයේ උසස් අධ්‍යාපනයෙන් අනතුරුව...
Apr 09 2021
Hits 459

හෑගොඩ විමලඥාන හිමි යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක්... දෙස් විදෙස් සංචාරකයන් නොමැතිව ආරුගම්බේ කඩා වැටෙයි... වැඩ වැරදුණු ගොවි නියෝජිතවරයා පොලිසියේදී සමාව ගනී...
දියමත ලිස්සා යෑමේ ලොව සුපතල සුන්දර වෙරළ තීරයක් වන පොතුවිල ආරුගම්බේ වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන් නොමැතිව පාලූවට ගිහිල්ලයි තිබෙන්නේ. ආරුගම්බේට සංචාරකයන් බහුලව පැමිණෙන කාලය එළඹෙන්නේ ලබන මාසයේ සිටයි. නමුත් වෙනදා නම් මෙම සමයේ පවා බහුලව දෙස් විදෙස් සංචාරකයන් පැමිණියා....
Apr 09 2021
Hits 155

අපේම දමිළ සිනමාවකින් පෙරට එන නවයුගා
සිංහල සිනමාවට අනුගතව සිටිනා දමිළ කලාකරුවන්ගේ සංඛ්‍යාව දෑතේ ඇඟිලි ගණනින් ගිනිය හැකි තත්ත්වයකි. ඉන් ඔබ්බට ගොස් ශී‍්‍ර ලාංකේය කලා ක්ෂේත්රය තුළ දමිළ ලකුණ සලකුණු කරන්නට තැත් දරනා දමිළ කලාකරුවන් අපට හමුවන්නේ එක් අතක ඇඟිළි ගණනටත් වඩා අඩුවෙනි. ඉනුත් දමිළ කලාකාරියන්...
Apr 09 2021
Hits 153

‘කොළඹ’ චිත්‍රපටයේ තියෙන්නෙ කොළඹ යථාර්ථය... අධ්යක්ෂ අසම රන්දිල්
මේ ගමන මම පටන් ගන්නෙ ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සිනමා පාඨමාලාව හැදෑරීමට ලැබුණ අවස්ථාවත් එක්ක. පතිරාජ සර් 2016 වසරෙදී එම ආයතනයේ පටන්ගත්ත සිනමා පාඨමාලාවේ මමත් ශිෂ්‍යයෙක්. එම සිනමා පාඨමාලාවේදි හමු වුණ මිතුරන් එක්ක තමා සිනමා නිර්මාණයක් කරන්න ඕන කියන...
Apr 09 2021
Hits 128

‘කබඩි’ 16 දා රිදී තිරයේ... සම්මානයක් ගන්නවා කියන්නේ කරුමයක් පළදීමක්...
‘උලත් එකයි පිලත් එකයි’, ‘කොළඹ සන්නිය’, ‘රිටන්ස්’, ‘ෆේස් ටු ෆේස්’, ‘ගෝරි’ සහ ‘සේද මාවතේ’ නම් වූ සිංහල සිනමාවේ ජය කෙහෙළි නැංවූ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ තරුණ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ, හර්ෂ උඩකන්දගේ නවතම චිත්‍රපට නිර්මාණය, ‘කබඩි’ ලබන 16 වැනිදා (සිකුරාදා* සිට රිත්මා...
Apr 09 2021
Hits 134

කුමාර රණපුරට උපකාර කරමු...
‘මම මීට මාස දාසයකට උඩදී මුහුණ දුන් අනතුර නිසා මගේ සුෂුම්නාවට දැඩිසේ හානි පැමිණුනා. මගේ අතපයත් අද කි‍්‍රයාත්මක මට්ටමේ නැහැ. දුරකථනය අල්ලන්නවත් ඒවාට පණක් නැහැ. මට වුණු හදිසි අනතුර ගැන කියලා මීට පෙර පුවත්පත් වාර්තා පළවුණා. ඒ අනුව මට උපකාර...
Apr 09 2021
Hits 245
