visheshanga_innerpage
පොළවෙ පය ගහලා ජීවත් වෙමු ද ?
ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. කෙනෙක්ට දෙයක් ලැබෙද්දි වෙන කෙනෙක් කොයිතරම් ඒ දේට ආස වුණත්, මොන තරම් කැප කිරීම් කළත්, එ් දේ නොලැබෙන්න පුළුවන්... මේක තමයි ඉතින් ජීවිතේ කියන්නෙම. ලැබීම නොලැබීම එක්ක තමයි ඔය කාගේ කාගේත් ජීවිත දෝලනය වෙන්නෙ, හරි...
Mar 01 2021
Hits 256

අස්ගිරි විහාරයේ ගේට්ටුවේ ප්රශ්නය දුර දිග ගිය හැටි.....!
එක්සත් ජාතික පක්ෂයේ යළි පිබිදීම සනිටුහන් කරනු ලබන එජාප දිස්ත්‍රික් කමිටු රැුස්වීමෙන් ඇවිස්සුණු අස්ගිරි විහාරයීය ගේට්ටුවේ ප්රශ්නය ඉකුත් සතිය පුරාම මහනුවර හොල්මන් කළේය. මෙහි සත්‍ය අසත්‍යතාවයන් පිළිබ`දව නොයෙක් කතාබහ තැනින් තැන ඇසෙන්නටද විය. සිද්ධියේ සැබෑම ස්වරූපය...
Mar 01 2021
Hits 385

සුරතල් සතුන් ඇතිකරන විට මේ ගැනත් හිතන්න
සුරතල් සතුන් ඇතිකිරීම සහ එවැනි සතුන්ට ආදරය කිරීම මෙන්ම එම සතෙකුගෙන් ලැබෙන ආදරය සුන්දර අත්දැකීමකි. එනිසා අප බොහෝ දෙනා මෙය අත්විඳින්නට කැමැතිය. මෙය සුන්දර අත්දැකීමක් පමණක් නොව ශාරීරික හා මානසික සුවයට හිතකර බවද වර්තමානයේ පිළිගත් වෛද්‍ය මතයකි. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී...
Mar 01 2021
Hits 396

බුදුසමය අගයන චින්තන හා විමර්ශන නිදහස
අප ගෞතම ලොව්තුරා බුදුපියාණන් වහන්සේ යනු මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා බව විවාදයක් නොමැත. ඒ බොහෝ කරුණු සාධක නිසාවෙනි. ඒ අතර විශේෂයෙන් මිනිසාට චින්තන හා විමර්ශන නිදහස ලබාදීමෙහිලා උන්වහන්සේ සිදුකර ඇති සේවාව ඇති විශිෂ්ඨය. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ නිදහස්...
Mar 01 2021
Hits 275

යුග දිවිය අඩපණ කරන හුරුබුහුටි රූ සපුව
විවාහය ගැන අප කොයි කවුරු පුරසාරම් දෙඩුවත් ලිංගිකත්වය ඊට මූලික වන බව සැබෑ සත්‍යයකි. සම්මත සමාජයක මතු පරපුර බිහිකිරීමට හිමිකම ලැබෙන්නේ විවාහයකිනි. එය වර්තමාන සමාජයේ පවතින සම්මත ලියාපදිංචි විවාහයකින් පමණක් නොව අතීත ගැමි සමාජයේ පැවැති සහේට ගැනීමේදී ද පිළිගනු ලැබූවකි....
Mar 01 2021
Hits 455
