visheshanga_innerpage
ආපදාවට එරෙහි කඳුකර නඩු තීන්දුව
කඳුකරයේ නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති සඳහා මහා සැලැස්මක් (Master Plan) පවතින බවට සාධක පෙනෙන්නට නැත. හුදෙකලා නිවාස ඉදිකිරීම්වලට කඳුකරයේ පවත්නා නීතිය පිළිබඳව ග්‍රාමීය ජනතාව ප්‍රමාණවත් තරම් දැනුවත් වී නොමැති බව ප්‍රකාශ කිරීම විශ්වාස කළ නොහැක. නීතිය දන්නා පිරිස වුවද අදාළ...
Jan 26 2021
Hits 290

යුද්ධයටත් වඩා භයානක කොරෝනා
අතීතයේදී උතුරේ බොහෝ දේ අඩපණ වූයේ යුද්ධය නිසාවෙනි. එහෙත් මේ වනවිට කොරෝනා රෝගය යුද්ධයටත් වඩා භයානක අන්දමට හිස ඔසවා තිබේ. යුද සමයේදී ගම් බිම් පිටින්ම විනාශයට පත් විය. කොරෝනා රෝගයද ඇතුළු වූ ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ කරන තත්ත්වයකට පත්ව තිබේ....
Jan 26 2021
Hits 264

අග්නිකීල මෙහෙයුමේදී කකුල දන්දී මහ පොළොවෙන් රත්තරන් නෙළාගත් කිරිපෝරුවේ උපාලි රණවිරුවා...
උපාලිගේ ගොවිපළ ගැන කිරිපෝරුව ගංතුලානේ සැවොම පාහේ කතා කරත්දී ප්‍රදේශයේ තවත් විශාල ඉඩම් හිමියෙකු වූ ප්‍රසන්න ජයසූරිය නම් ව්‍යාපාරික මහතෙක් උපාලිට යෝජනා කළේ කලවානේ පිහිටි තමන් සතු අක්කර 13ක ඉඩම රැක බලාගෙන ඕනෑම ප්‍රමාණයක වගාවක් කරගෙන එහි ආදායම ගන්න කියාය....
Jan 26 2021
Hits 698

කොරෝනා රෝගයක් පමණක්මද?
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගේ ඇසින් මෙය පැහැදිලිවම රෝගයක්. නමුත් රෝගයක් පමණක්ම නොවෙයි. ඇත්තෙන්ම මෙය වෙනස්ම පැතිකඩක් ගන්නේ මෙහි පවතින ජෛව විද්‍යාත්මක බවට වඩා තොරතුරුමය පැතිකඩ (Informational Approach) නිසා. විශේෂයෙන් අනෙක් ලෝක වසංගතයන්ට වඩා...
Jan 26 2021
Hits 260

අත මිට සරුකරනතක්කාලි වගාව
කලින් කල මිල වටිනාකම විශාල වශයෙන් ඉහළ පහළ යන ”තක්කාලි’’ ”සොලනේසි’’ කුලයට අයත් ශාකයකි. ”සොලනේසි’’ කුලයට අනික් එළව`ඵ වර්ග දෙක වන්නේ බටු සහ මිරිස්ය. තක්කාලි පලතුරක් මෙන්ම එළව`ඵවක් ලෙසද ප්‍රයෝජනයට ගන්නා අතර ඛනිජ ලවණ සහ විටමින් ප්‍රමාණය ඉතාමත් අධික වේ....
Jan 26 2021
Hits 315
