visheshanga_innerpage
නැවත පාසලට යෑම: 2021 සඳහා අප සූදානම් ද?
COVID-19 වසංගත කාලසීමාවේ දී ලෝකයේ බොහෝ රටවල ගෘහස්ථ හිංසනය වැඩි වී ඇතැයි වාර්තා වන අතර ගෘහස්ථ හිංසනයට සහය දැක්වීම සම්බන්ධව අන්තර්ජාල සෙවුම් 75%කින් වැඩි වී ඇති බව ගූගල් වාර්තා කරයි. මේ සියලූ හිංසනයන්ගෙන් සියලූ ගුරුවරුන් මිදී ඇතැයි අපට උපකල්පනය කළ ...
Jan 19 2021
Hits 235

විගස පැතිරී පරිසරයට තර්ජනයක් විය හැකි මෙරටින් හඳුනාගත් නව නිදිකුම්බා ශාකය
* මිමෝසා ඩිප්ලොටි්රකා :(Mimosa diplotricha) රනිල කුලයේ ශාක බොහොමයක් රාත්‍රී කාලයට පත්‍ර හකුලාගැනීමේ චලනයක් පෙන්වීම එම කුලයට ආවේණික ලක්ෂණයකි. මෙය විද්‍යාත්මකව නිද්‍රා සන්නමන චලනය වශයෙන් හඳුන්වන අතර, පොදු ව්‍යවහාරයේ කියවෙන්නේ රාත්‍රියට නිදාගැනීමේ සිද්ධියක් ලෙසයි. එසේ නමුත් මෙහි සාමාජිකයෙක් වූ...
Jan 19 2021
Hits 416

වෙනස
ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජීවීන් කොට්ඨාසය මනුස්සයන් ලෙස හ`දුන්වනවා. මිනිසා යන වචනයෙන් ‘‘මනසින් උසස්” යන අර්ථය ගෙන දෙනවා. නමුත් මිනිසා කියන වචනයට ඉස්සරහින් එක එක විශේෂණ පද යොදලා ඒ වචනයේ අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත් පුළුවන්. ගුණවත්, නැණවත්, සංවේදී, ප්‍රියමනාප, නිහතමානී, දක්ෂ,...
Jan 19 2021
Hits 195

කාංසාවෙන් මිදීමේ මනසේ උපායන්ථ - "සංරක්ෂණ ප්‍රයෝග”
කාංසාව යනු අප කවුරුත් අසා ඇති, අත්දැක ඇති, ආතතිය, කනස්සල්ල පෙරටු කොට ගත් ප්‍රබල අප්‍රසන්න චිත්තවේගයක් බව නො රහසකි. අපගේ මනස කාංසාවට පත් වන අවස්ථාවල දී එකී කාංසාමය තත්ත්වයන් මග හරවා ගැනීමට, යටපත් කිරීමට හෝ අවම කර ගැනීමට අපේ මනස...
Jan 19 2021
Hits 912

ඇන්දීස් කඳු මුදුනත ග්ලැසියර මත කැදලි තනන පුංචි පක්ෂියා
දකුණු ඇමෙරිකාවේ පිරූ හි පිහිටි ඇන්දීස් කඳුවැටිය අධික ශීතලෙන් යුතු ග්ලැසියරවලින් ගහන කඳු වැටියකි. මෙහි කඳු මුදුනේ අධික ශීතල සහිත හිම අතර කැදලි තනා බිජු දමන පක්ෂි විශේෂයක් වෙසෙන බැව් පැවසුවහොත් එය විශ්වාස කළ හැකිද? නිල් හා අළු...
Jan 19 2021
Hits 292

අන්‍ය ආගම්වලට ගරු කිරීමේ මානුෂීය ගුණධර්මය උතුරෙන් ගිලිහිලා
හින්දු බැතිමතුන්ගේ විශ්වාසයට අනුව සශ්‍රීකත්වය හුවා දැක්වෙන තවත් තෛපොංගල් උළෙලක් නිමාවට පත්විය. මේ උත්සවය හින්දූන්ට පමණක් සීමා වූ ආගමික උත්සවයක් වූවත් මේ වන විට උතුරේ කතෝලික හා බෞද්ධ බැතිමතුන්ද තෛපොංගල් උළෙල සමරන්නට පටන් ගෙන තිබේ. තෛපොගල් දිනයේ අරුත...
Jan 19 2021
Hits 370
