visheshanga_innerpage
හෘදයාබාධ සහ අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය කරගැනීම
හෘදයාබාධ සහ අධිරුධිර පීඩනයට බලපාන ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සිරුරේ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්ව තිබීමය කොලෙස්ටරෝල් අක්මාව මගින් නිපදවන අතර මස්, කුකුළු මස්, බිත්තර, මාළු හා කිරි නිෂ්පාදන ආහාර මගින් ද සිරුරට ලැබේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීමට තන්තු...
Jan 18 2021
Hits 508

කන්ද උඩරට වසංගතය සහ හුදකලා විලාපය
මහනුවර සහ තදාසන්න ප්‍රදේශ දැන් දැඩි අවදානමකට පත්ව ඇත්තේය. දිනෙන් දින කොවිඞ් ආසාදිත රෝගීන් සංඛ්‍යාත්මකව වැඩිවනවාටත් වඩා ප්රබලතම ප්රශ්නය කොවිඞ් ආසාදිත පිරිස් විසූ තැන් සහ වෙසෙන තැන් හරිහැටි දැන ගැනීමට මගක් නැතිකමය. බොහෝ බලධාරීන් කොවිඞ් ආසාදිත සංඛ්‍යා දත්ත පිටතට නොදී...
Jan 18 2021
Hits 310

ව්‍යායාම ගැන ටිප්ස් ටිකක්...
සන්ධිවල ලිහිසි බව ඇති වීමට දිගැදුම් ව්‍යායාම අවශ්‍යයි. ඒ නිසා නිවසේ වැඩකටයුතු කරන විට නැමෙන ඉරියව් ගැනත් වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත් ව්‍යායාම කිරීමේදී වඩාත්ම සුදුසු වේලාව උදේ කාලය බැව් වියනා විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද අලූත්ම පර්යේෂණයක් මගින්...
Jan 18 2021
Hits 382
