visheshanga_innerpage
අම්පාරෙත් ජයටම කොරෝනා... 'විමලවීර ඇමැතිතුමාට මඩ ගහන්න එපා...' අම්පාරේ තැන් කීපයක උද්ඝෝෂණ
පසුගිය දිනවල අහඹු ලෙස සිදුකරන ලද පී. සී. ආර්. සහ ක්ෂණික ප්‍රති දේහ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් තිස් හත් දෙනකු දින කිහිපයක් තුළ දී හමුවුණා. ඉන්පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන් ද පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ අනුව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 112 දක්වා...
Dec 04 2020
Hits 359

වසංගත අභියෝගය හමුවේ වේදිකාවට සහ සිනමාවට ගොඩඒමක් නැද්ද? බාහිර සමාජයෙන් ඈත්ව රූගත කිරීම් සිදුකරනවා... ටෙලිනාට්‍ය අධ්යක්ෂ රවීන්ද්‍ර ආරියරත්න
මුලින්ම අපි රූගත කරන දිනයේ සහභාගී වන ශිල්පීන් සහ බාහිරව සම්බන්ධ වෙන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් සකසනවා. මෑතක හෝ උණක් හෙම්බිරිස්සාවක් තිබුණද කියල හරි ඔවුනගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය ගැන සහතික කරගන්නවා. රංගන අවස්ථාවේ විතරයි රංගන ශිල්පීන්ට මාක්ස් එකක් පැළඳ නොසිටීමට අවසර...
Dec 04 2020
Hits 204

ළමා ලිංගික අපහරණය ආදරණීය දෙමාපියන් වෙත...
කුඩා දරුවන් සහ යොවුන් දරුවන් බලහත්කාරකමින් ලිංගික අපයෝජනයට ලක්වීම අප කම්පාවට පත් කරන්නක්. නිතර මේවා සිදු වුවත්, ඉඳහිට සමහර සිද්ධින් වැඩිපුර සමාජය තුළ කතා බහට ලක් වීම සිදුවෙයි. මේ ලිපිය තුළ මා පැහැදිලි කරන්නේ ඊට වඩා සියුම් ලෙස සිදුවන, සිදුවිය...
Dec 04 2020
Hits 355

”වෙඩි නොවදින ළමයි’’ චීනයේ ගෝල්ඩන් රූස්ටර් සිනමා උළෙලට
රටවල් 30 කට අයත් චිත්‍රපට 32 ක් විදෙස් චිත්‍රපට අංශය යටතේ තිරගත කිරීමට තෝරාගෙන ඇති අතර එම තරගකාරී අංශය සඳහා තෝරාගෙන ඇති දකුණු ආසියානු කලාපීය එකම චිත්‍රපටය මෙය වීම විශේෂයකි. මෙය ඉන්දිකගේ දෙවන නිර්මාණය වන අතර ඔහුගේ පළමු චිත්‍රපටය දෙස්...
Dec 04 2020
Hits 249

'පතාන්' සමග ෂාරුක් නැවතත්...
දිගු කාලයක් නිහඬව සිටි ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් පතාන් චිත්‍රපටය සමග නැවත කරලියට පැමිණීමට නියමිතය. බොහෝවිට මෙම චිත්‍රපටය ලබන වසරේ ජනවාරි මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන අතර දීපිකා පදුකෝන් ෂාරුක් ඛාන් සමග මේ දිනවල ඒ සඳහා එක්ව තිබෙන...
Dec 04 2020
Hits 267

ක්රූඞ්ස් 2 පළමු සතියේම ඇමරිකානු ඩොලර් මිලියන 19.2 මුදලක් උපයා වාර්තා පිහිටුවයි
බොක්ස් ඔෆිස් වාර්තාගත ආදායමක් වන එය ඉකුත් සතියේ ලෝකය පුරා නිකුත් වූ සජීවී කරන චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය ලෙසද සැලකෙන අතර කොරෝනා ව්‍යසනය පවතින සමයකදී මෙවැනි වාර්තාගත ආදායමක් ලැබීම සුවිශේෂී බව විදෙස් සිනමා වාර්තා හෙළි කරන්නේය. පළමුවන ක්රූඞ්ස්...
Dec 04 2020
Hits 210

ඩොලර් මිලියන 200 ක වියදමක් දරා නිපදවූ 'වොන්ඩර් වුමන් 1984' පුළුල් තිරය මගහැර පුංචි තිරයට
වොන්ඩර් වුමන් 1984 ත්‍රාසජනක සිනමාපටය තිරගත කිරීම දෙයාකාරයකින් සිදුකිරීමට චිත්‍රපටය බෙදාහරිනු ලබන වෝනර් බ්‍රදර්ස් සමාගම තීරණය කර ඇත. පැටී ජෙන්කින්ස් විසින් අධ්‍යක්ෂණය කළ වොන්ඩර් වුමන් 1984 සිනමාපටයේ ගැල් ගැඩොට්, ක්‍රිස් පයින් සහ කි්රස්ටීන් වින්ග් චරිත නිරූපණය කරති. වොන්ඩර් වුමන් සිනමාපටය...
Dec 04 2020
Hits 218
