visheshanga_innerpage
වසරක් ඇතුළත නිවාස 14,000 ක් ඉදිකරනවා - වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන
අද වන විට හෝටල් සංකීර්ණ නිවාස සංකීර්ණ වරාය නගර ඉදිවෙමින් තිබෙනවා. වරාය නගරය සංවර්ධනය කිරීම ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. යහපාලන ආණ්ඩුවේ වැඩි විශ්වාසයක් නාගරික සංවර්ධනය කෙරෙහි තබාගෙන පාඨලී චම්පික මහතාට භාර දුන්නා. නාගරික සංවර්ධනයට එතුමා මෙගා පොලිස් කියලා නමකුත්...
Dec 03 2020
Hits 225

පොලිතීන් තහනම නිසා තුන් ලක්ෂයක් පාරට වැටෙනවා
ජනවාරි පළවැනිදායින් පසු ඇතැම් පොලිතීන් වර්ග තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා පොලිතීන් නිෂ්පාදන ආයතන සහ ප්‍රතිචක්‍රීකරණ ආයතන අට සියයකට වඩා මෙරට ඇති බවත්, එම කම්හල්වල සේවකයන් හතළිස් දහසකට වැඩි පිරිසක් සේවය කරන බවත්, රජයේ අත්තනෝමතික තීරණය නිසා එම...
Dec 03 2020
Hits 255

සොබාදහමේ නපුරු බැලූම් රජරටටත් අඩු නැතුවා... මේ කඳුලැලි තවමත් උණු වැඩිය... මෙවන් පුතුන් රටට උතුම්...
තරුණයන් තිදෙනකු නැඟි හැල්මේ ගිය යතුරුපැදියක් මහ මඟ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයෙක ගැටීම නිසා සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු මරුමුවට පත්ව අනෙක් තරුණයා බරපතළ ලෙස තුවාල ලැබිමයි. මේ තරුණයන් තිදෙනාම අවුරුදු 17,18,19 යන වයස්වල බවද...
Dec 03 2020
Hits 305

කොවිඩ් දෙවන රැල්ලෙන් ආර්ථිකය තවත් පහළට
පසුගිය කාලයේ මහ බැංකුව දිගින් දිගටම පොලී අනුපාත අඩු කළේය. මේ නිසා අඩු වී ඇති අරමුදල් පිරිවැයෙහි ප්රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ඔවුන්ගේ ණය ලබාගන්නන් හට ලබා දෙන ලෙස ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු සියලූම...
Dec 03 2020
Hits 269

‘දඩබ්බරයා’ තුළ මා ජීවත් වෙනවා
නිදහස් කාව්‍ය අවකාශයක් පිණිස මුහුණු පොත (face book) තම වැඩබිම බවට පත් කර ගත් ඔහු එහි පෙනීසිටින්නේ ‘දඩබ්බරයා’ යන අන්වර්ථ නාමයෙන්ය. වගවාසගම් සඟවා තබමින් කලක් තිස්සේ කවිය සමග සමීප ඇසුරක් පැවැත්වූ ඔහු පසුගිය දිනක ‘එතැන මා තනිවම නිදන තැන’...
Dec 03 2020
Hits 239
