visheshanga_innerpage
මහවිරු සැමරුමට ගෙන ගිය පහන් ඉල් පෝදා දැල්වෙයි... මහවිරුවන් සමරා මහ උළුගෙදර තැපීම... පහන් මාරු වීම... උතුරේ වැලි මාෆියාව...
මේ තත්ත්වය මදි යැයි සිතූ යාපනයේ ඉලවාලී ප්‍රදේශයේ දේවස්ථානයක පියතුමකු සිය දේවස්ථානය අසල වූ සොහොන් පිටියක මහවිරුවන් සැමරීමේ උළෙලක් සංවිධානය කිරීම නිසා දැන් අත්අඩංගුවට පත්ව සිටියි. ඔහුගේ ඥාතීන් යුද්ධයේදී මියගිය බව ප්‍රකාශ කරමින් සුසාන භූමිය සරසා මහවිරු දිනය සමරමින් සිටියදී පොලිසිය...
Dec 01 2020
Hits 357

පළමු වටයේදී 20% ක ජනතාවට කොරෝනා මර්දන එන්නත ලබා දෙනවා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි
රාජිත සේනාරත්න - වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ දේශපාලනය බලන්නේ නැතුව එදා මම ඔහුව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්යක්ෂ කළා. ඔහු විශාල වැඩ කොටසක් කළා. වෛද්‍ය අනිල් ජාසිංහ. මේ අය මගේ දේශපාලන මතයේ නොවෙයි ඉන්නේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකාත් එහෙමයි. එ්ත් මේ අයට අපි පත්වීම්...
Dec 01 2020
Hits 228

2021 අයවැයෙන් ඉලක්ක කර ඇති විපක්ෂය බෑ කියන දේවල් අපි කරලා පෙන්වනවා
කෙනෙක්ට වයස 55 න් අර්ථසාධකය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කෙනෙක් වයස 60 වෙනකම් වැඩ කරනවා නම්. එතකොට එයාගේ තියෙන අර්ථසාධක අරමුදල තවදුරටත් වර්ධනය කර ගන්න පුළුවන් වෙනවා. එතකොට වැඩි විශ්වාසයකින් ඒ අයට පුළුවන් වෙනවා තම සේවා කාලය තෘප්තිමත්ව අවසන් කරන්න....
Dec 01 2020
Hits 341

බබා වැන්ගා ගේ ”මකරා” ලෝකයම අල්ලා ගනී ද?
RCEP වෙළෙඳ හවුල මගින් වසර විස්සක් ඇතුළත තීරු බදු රාශියක් ඉවත් කරන්නට බලාපොරොත්තු වන අතර ඊට බුද්ධිමය දේපල, විදුලි සංදේශනය, මූල්‍යමය සේවාවන්, e-වාණිජ්‍යය, සහ වෘත්තීමය සේවාවන් ද ඇතුළත් වෙයි. RCEP යටතේ සාමාජික රටක කොටස් සමානව සලකනු ලැබෙනු ඇති අතර, මෙය...
Dec 01 2020
Hits 546

නිහඬ සිනමාවේ විකට රජු ‘චාලි චැප්ලින්’
චාලි චැප්ලින්ගේ දේශපාලන දර්ශනය මාක්ස්වාදී විය. චැප්ලින් එරට වර්ණභේදයටද, දුගීන් හා ධනවතුන් අතර ඇති දැවැන්ත ආර්ථික විෂමතාවන් ගැනද ප්‍රශ්න කරන්නට විය. චලන චිත්‍රපට බිහිකරනු වස් ඔහු දැක්වූ අප්‍රතිහත උත්සාහය අගයනු පිණිස Oscar සම්මානය චැප්ලින්ට හිමි විය. අද වන තුරුම ලෝක සිනමාව...
Dec 01 2020
Hits 290

වනජීවී හා වන සංරක්ෂණ ලේකම්ගේ චක්‍රලේඛයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය උසාවි යයි... චක්‍රලේඛය නීති විරෝධීලු....!
පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ * චක්‍රලේඛයෙහි සඳහන් කර ඇති තීරණ අවලංගු කිරීම * වන සංරක්ෂණ ආඥා පනතේ ආරක්ෂාව ”වෙනත් රජයේ වනාන්තර” සඳහා සැපයීමට පියවර ගැනීම සහ සීමා මායිම් ගැසට් කිරීම. අනෙකුත් රජයේ වනාන්තර තුළ ඇති වැදගත් හා සංවේදී වනාන්තර ප්‍රදේශ හඳුනා...
Dec 01 2020
Hits 235
