visheshanga_innerpage
පුළුල් දැක්මක් සමග රටේ ආර්ථිකය ගොඩගන්න හොඳම අවස්ථාවක්
කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමත් සමග 2020 වසරේදී ලෝකයේ වඩා ශක්තිමත් ගෝලීය ආර්ථික වර්ධනයක් අපේක්ෂා කිරීමට තිබූ බොහෝ රාජ්‍යයන්හි සිහින බොඳවී තිබේ. 1930 දශකයේ උද්ගත වූ ලෝක ආර්ථික අවපාතයෙන් පසු දරුණුතම ගෝලීය ආර්ථික පසුබෑමට මුහුණදී සිටින බැවින් ලෝකයේ දියුණු...
Nov 30 2020
Hits 190

කොවිඞ් උඩ මතුවී මැදරට වැඩ යට යන අපූරුව.....! බස් පරීක්ෂාව සඳහා නිලධාරීන් නෑ.... මහනුවර කොවිඞ් පොකුරු රැසක්... මහනුවර රෝහල අවදානමේ...
මහනුවර ඔරලෝසු කණුවට යාබද බස් නැවතුම්පළ සි`ගන්නන්ගේ නිත්‍ය නවාතැන්පළක් බවට පත්ව තිබේ. සවසට බස් නැවතුම්පළේ බංකු මතට ගොඩවන මේ ගැහැනු පිරිමි පිරිස ඇ`දුම් මාරු කරති. කෑම බීම පාර්සල් දිග හැර ඉ`දුල් අත්ල ගසා දමමින් කයි බොති. බසයක් එනතුරු මගීන්ට...
Nov 30 2020
Hits 247

කොවිඞ් රෝගය වැළඳුනවිට නිරෝධායන කාලය ගතකරන අයුරු
සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වීමට නම් සතියේ දින හත තුළ ආහාර ගැනීමේ රටාව වෙනස් කළ යුතුය. උදාහරණයක් ලෙස බත් ආහාරයට ගන්නවා නම් එකම වර්ගයේ සහල් දිනපතාම බත් පිසීම සඳහා යොදා නොගත යුතුයි. රතු කැකුළු, නිවුඩු හාල්, සම්බා ආදී ලෙස විවිධත්වයකින්...
Nov 30 2020
Hits 321

වැලිමැස්සා දෂ්ඨ කිරීම නිසා හටගන්නා ලීෂ්මනයසිස් රෝගය
වැලිමැස්සන් ඇතැම් ප්‍රදේශවල ගෙවතු ආශ්‍රිතවද බහුලව දකින්නට ලැබේ. මෙවැනි වැලිමැස්සකු දෂ්ඨ කළ පමණින් රෝගය වැළඳෙන්නේ නැත. නමුත් පරපෝෂිතයා ආසාදනය වූ වැලිමැස්සෙක් දෂ්ඨ කළහොත් සාමාන්‍යයෙන් සති කිහිපයක් හෝ මාස කිහිපයක් ගතවී රෝග ලක්ෂණ මතුවේ.
Nov 30 2020
Hits 318

තුන් සිත පහදවාගෙන දන් දෙන්න
දන් දෙන අය කොතෙකුත් සිටියත් දන් දීමෙන් පින් පමණක් රැස් කරගන්නා අය කොපමණ සිටිත් ද යනු ප්රශ්නයකි. කුමන ආකාරයකින් හෝ දන් දී පින් රැුස් කර ගන්නා අතරම එම දානයම පව් සිතක් උපදවා ගැනීමට උපයෝගි කර ගන්නේ නම් එය කොතරම්...
Nov 30 2020
Hits 264
