visheshanga_innerpage
වාලූකා නදියෙන් පිටට පැන්න කොරෝනා පොකුර
කොරෝනා වසංගතය ගැන දැන් නැවතත් අප රටේ බොහෝ දෙනා කතාබහ කරන්නට පටන් ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබේ. නැවතත් යනුවෙන් සඳහන් කරන්නට යෙදුණේ කාලයක් එය බොහෝ දෙනකුට අමතක වී ගොස් තිබූ බවක් පෙනුණු නිසාවෙනි. මේ දිනවල කොරෝනා ගැන කතා කරන විට...
Jul 16 2020
Hits 286

ස්වර්ගස්ථ වූ පෝරුතොට පියතුමා ගැන තවත් කතාවක්
උන්වහන්සේ තමයි ලංකාවේ සභාවට හඳුන්වා දෙන්නේ ‘මීසම් පාලනාධිපති’ නෙමෙයි ‘මීසම් සේවක’ ඒ වචනය. ඒ වචනය ලංකාවට දාල ඉවරවෙලා එතකොට සාමාන්‍ය සමහර තැන්වල දාල තියෙන්නේ ‘මීසම් පාලනාධිපතිි’ කියල. නැහැ මම මීසම් සේවක.” "සේවකත්වය" කියන එක මූලිකත්වය කරගෙන තමයි උන්වහන්සේගේ සමස්ත වැඩපිළිවෙළ...
Jul 16 2020
Hits 270

කොරෝනා සිදුකළ ආර්ථික පසුබෑම
කොරෝනා සටන නිම වීමට පෙර එම සටන ජයගත් බවට වූ ප්‍රකාශ නිසා වූයේ ජනසමාජය ද මෙය ඉතා සැහැල්ලූවට ගෙන නිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග නොතකමින් කටයුතු කිරීමයි. කන්දකාඩු නව පොකුර පවා මෙතරම් පැතිර යාමට මේ තත්ත්වය හේතු වූවා විය හැකිය. එය කනගාටුවට...
Jul 16 2020
Hits 323

සන්තානම් පල්ලියේ අතීත කතාව
පෘතුගීසි ජාතිකයෙක් මෙම වෙරළ තීරයේ ගිමන් නිවා ගනු පිණිස ඇවිද යමින් සිටියදී වෙහෙසට පත්ව තලවිල වත්මන් සිද්ධස්ථානය අසල විසල් රුකක් යට සැතපී ඇත. එම රුක මුල දැල්වෙන ඉටි පහන් දෙකක් මැද ප්‍රතිමාවක් තිබෙනු ඔහු සිහිනයෙන් දුටුවේය. අවදිව බලන විට ප්‍රතිමාව...
Jul 16 2020
Hits 425
