visheshanga_innerpage
ආණ්ඩුකාරතුමා කී දේශපාලන රස කථා... වාහනයේ දී සිංදු පාඩම් කළ ඇමැතිවරයා.. වජිරගේ රැස්වීම්වල මැජික් ශිල්පීන්... මාගම්පුර
මහ මැතිවරණ උණුසුම මේ වන විට රට්ටුන්ට ද දැනෙන්නට පටන්ගෙන තිබේ. මහ මැතිවරණ උණුසුමෙන් දකුණු පළාත ද ගිනියම් වෙමින් ඇත්තේය. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් තරග කරනු ලබන අපේක්ෂකයන් තම මනාප ගොඩ වැඩිකර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් මැතිවරණ සටන ආරම්භ...
Jul 08 2020
Hits 360

ලෝකයේ ආහාර රටාව වෙනස් කරන ආසියානුවෝ
සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායික මානව ක්‍රියාකාරකමක් ලෙස ආහාර පිසීම හා පිළියෙල කිරීම සැලකිය හැක. ගින්දර සොයාගත් මුල් අවධියේ සිටම මිනිසා ආහාර පිස අනුභව කිරීමට යොමු වීම වර්ථමානය දක්වාම අඛණ්ඩව සිදු කෙරේ.
Jul 08 2020
Hits 619

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයේ මාවත
පරිසර සංරක්ෂණය යන යෙදුම භාවිතයට පැමිණ බොහෝ කල් ගතවුවත් අද්‍යතන සමාජයේ ඒ සඳහා වැඩි බරක් පවතී. පරිසර විනාශයන් දිනෙන් දින උග්රවීම ඊට හේතුවයි. ගෝලීය වශයෙන් සලකන විටදී හෝ දූපත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සලකන විටදී හෝ සංවර්ධනයේ නාමයෙන් මේ...
Jul 08 2020
Hits 327

ඉන්දියාව-පකිස්තානය බෙදා වෙන් කළ දේශපාලන අර්බුදය
Jul 08 2020
දකුණු ආසියාව යනු බි්රතාන්යය පාලනය ඉවත්ව යෑමේ සිට නිරන්තරයෙන්ම සිදුවන ගැටුම්වලින් යුක්ත ප්රදේශයකි. මෙම කලාපීය රටවල් නිදහස දිනා ගත් දින සිටම විවිධ ගැටුම්වලට යොමුවන තත්ත්වයක් දක්නට ලැබෙන අතර මේ සඳහා දේශපාලන, භූගෝලීය,
Hits 449
මිනිසාගේ දේශපාලන සමාජානුයෝජනය
මිනිසා යනු හුදෙක් සාමාජයීය සත්ත්වයෙකු පමණක් නොවේ. මිනිසා තම ජීවිතයේ විවිධ අවස්ථාවන්වලදී සාංස්කෘතික සත්ත්වයෙකු, ආර්ථික සත්ත්වයෙකු මතු නොව දේශපාලන සත්ත්වයෙකු ද වේ.
Jul 08 2020
Hits 1033

ශී‍්‍ර ලංකාවේ කාන්තාව සහ දේශපාලනය
ඉහතින් සඳහන් කොට ඇති චීන කියමන හරහා ආසියාතික රාජ්‍යක කාන්තාවකගේ ස්වභාවය සහ ඇයගේ කාර්ය භාර්ය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකිය. ඊට සමාන ලෙසින් ප්‍රකට රුසියානු ලේඛකයෙකු වූ මක්සිම් ගෝර්කි වරෙක සඳහන් කළේ ලෝකය පවතින්නේ හිරුගේ කිරණත් මවගේ මව් කිරිත්...
Jul 08 2020
Hits 771
