visheshanga_innerpage
රට යන අත - ජීවන වියදම ඉහළට... ගුවන් යානා කාර්ය මණ්ඩලය.... ගල්කිස්සේ වැලි..... පාසල් විවෘත කිරීම....
විදේශගත ශ්‍රී ලාංකික ජනතාව කාණ්ඩ වශයෙන් මෙරටට පැමිණි අතර ඔවුන් අතර බොහෝ කොරෝනා රෝගීන් විය. ඔවුන් පැය ගණන් රැගෙන ආ ගුවන්යානාවලදී ඒවායේ කාර්ය මණ්ඩලවලට රෝගය සම්පේ‍්‍රෂණය නොවූ බවට සහතිකයක් දිය නොහැක. අනෙක් අතට ගුවන් නියමුවන් ඇතැම් විට නිරෝධායනය අපහසු වනු...
Jun 05 2020
Hits 586

නිර්මාණ ජීවිතය තෘප්තිමත් නමුත් භෞතික ප්‍රශ්නත් එක්ක මම පට්ට ෆේල් මනුස්සයෙක් - රොෂාන් රවින්ද්‍ර
කොච්චර ගැමි තරුණ තරුණියෝ ඕ ලෙවල් වලින් පස්සේ ඉලක්කයක් නැතුව ජීවිතේ විනාශ කරගන්නවද? අන්න ඒ දීප්ත ගෙනල්ලා තමයි අපි කියන්නේ ඇයි අපිට අධ්‍යාපනය ලබාගන්න බැරි වුණේ? ඇයි අපිට හොඳ සමාජ ස්ථරයකට යන්න බැරි වුණේ? එතෙන්දි තමයි අපි යශෝදරා චරිතය ගේන්නේ....
Jun 05 2020
Hits 798

‘මට සලකන්නේ නවකයෙකුට වගේ’... එදා සිනමාවේ සටන් ශිල්පියා අද අසරණයි....
ප්‍රවීණ සටන් නළු සුනිල් බමුණුආරච්චි, එදා ‘දෙමෝදර පාළම’ චිත්‍රපටයේදී සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමගින් දිවයන දුම්රිය මතදී කළ බිහිසුණු සටන අද ද අපේ පේ්රක්ෂකයාට අමතකව නැතත් රංගනය වෙනුවෙන් එවන් වූ කැපවීමක් කළ ඒ අසහාය රංගන ශිල්පියා අද අංශභාග රෝගී තත්ත්වයට...
Jun 05 2020
Hits 509

ජෛව විවිධත්වය සුරකිමින් සොබාදහම සුවපත් කරමු
ලොව පුරා බිලියන 1ට වැඩි ජනතාවක් වනාන්තර මත යැපෙන අතර, තවත් බිලියන 3ක් සිය ජීවනෝපාය සලසාගන්නේ සමුද්‍ර හා වෙරළබඩ ජෛව විවිධත්ව සම්පත් පදනම් කරගෙනය. අද ලොව ප්රමුඛ සේවායෝජකයා වන්නේ, කෘෂිකර්මාන්තය හා ආහාර නිෂ්පාදන කර්මාන්තයයි. වත්මන් ආහාර නිෂ්පාදනය හා පරිභෝජන රටාව...
Jun 05 2020
Hits 521

සුරකිමු පරිසර උරුමය මතු පරපුර උදෙසා....
ජෛව විවිධත්වය හා සොබාදහම අතර ඇත්තේ අවියෝජනීය බැඳිමකි. සොබා දහමේ පැවැත්ම ජෛව විවිධත්වය මත රැුඳෙන අතර ජෛව විවිධත්වයේ පැවැත්ම ඇත්තේ සොබා දහම මතය. මේ අපූරු සබැඳියාව හෙයින්ම මෙවර ලෝක පරිසර දිනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය තේමාව ලෙස නම් කර ඇත්තේද...
Jun 05 2020
Hits 379

ප්‍රඥා මූලිකවූ අවිහිංසාවාදී බෞද්ධ ධර්මදූත සේවාව
අද වන විට ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාප්ත වී තිබෙන ආගම්වල ඉතිහාසය දෙස බලන විට එහි තැවරී ඇති රුධිරය ගණන් කළ නොහැකි තරම්ය. රුධිරය සමග මුසු වූ ධර්ම ප්‍රචාරය නිසා ලෝකයේ බොහෝ ආගම් වලට අතීතය දෙස බලා සතුටු විය නොහැකිය. විවේචනාත්මකව...
Jun 05 2020
Hits 360
