visheshanga_innerpage
ඊළඟට සිදුවන්නේ කුමක්ද...? නීතියට අනුව තත්ත්වය මේකයි.... හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා
‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වේ. මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 සහ 30 යන ව්‍යවස්ථාවල දැක්වේ. මෙය දහනව වෙනි සංශෝධනයේ ද ඒ ලෙසම තිබේ. එසේම ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම...
Nov 22 2019
Hits 313

රට යන අත - රනිල් විපක්ෂයට යද්දී මහින්ද යළි අගමැති පුටුවට
ගතවූ සතියක කාලය තුළ ශ්‍රී ලංකාව මුළුමනින්ම වෙනසකට භාජනය වෙමින් දේශපාලන ලෝකය උඩු යටිකුරු වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමත් අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීම හා නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීම මෙම වෙනසට හේතු වී...
Nov 22 2019
Hits 259

‘යක්ෂා දේශය’ වැද්දන්ටත් වඩා අශිෂ්ඨ වූ මිනිස් සමාජය ගැන කියන කතාවක්...
‘විජය කුවේණි’, ‘ඇහැළේපොළ කුමාරිහාමි’, සහ ‘පටාචාරා’ නම් වූ ඵෙතිහාසික කතා වස්තූන් සිනමාවට නඟමින් මෙරට සිනමා ප්‍රේක්ෂකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කරමින් අවසන ඔවුන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගත් සමරකෝන්ගේ නවතම ඵෙතිහාසික සිනමා සිත්තම මෙරට මානව සංහතියේ ඉතිහාසය...
Nov 22 2019
Hits 1792

පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදී
රිච්මන්ඞ් විදුහලේ අපගේ පන්ති භාර ආචාර්යවර ඩබ්ලියු. එස්. බණ්ඩාර මහතා, එතුමන් විසින් පාසල් වියේදී ලියන ලද රබීන්ද්‍රනාත් තාගෝර් චරිතයේ අත් පිටපත මවෙත දුන්නේ, එය මගේ අත් අකුරින් යළි ලියවා ගැනීමටය. ඒ, මගේ අත් අකුරු හොඳ නිසාත්, එවක වසර 20 කට...
Nov 22 2019
Hits 190

නිර්මාණවලට සරිලන අය වැයකට නිර්මාණ හදන්න ඕන... නිරෝෂන් විජේසිංහ
ඔහු කවියෙක්... හොඳ කවියෙක් වුනාම විවේකය වැඩියෙන් භුක්ති විඳින්නෙක් කියලා මට හිතෙනවා. එහෙම මට හිතුණාට ඔහු නිදහස් පුද්ගලයෙක් විවේකය වැඩියෙන් භුක්ති විඳින්නෙක් නොවෙයි කියලා මට නැවත හිතුණා. ඒ ඔහුගේ කවිකමේ දුර්වලතාවයක් නිසා නොවෙයි ඔහුගේ කාර්ය බහුල ජීවිතය නිසා. ඔහුගේ කාර්ය...
Nov 22 2019
Hits 158

දූෂිත දේශපාලනය ගැන කතාකරන රීලෝඞ්.... එම් පී එල් මණ්ඩලයේ 22 දා සිට තිරයට
සුසන්ත ධර්මප්‍රියගේ රීලෝඞ් සිනමා පටය 22 සිකුරාදා සිට එම් පී අයි මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වීමට නියමිතය. රීලෝඞ් වෘත්තියෙන් ශබ්ද පරිපාලකයෙකු වන සුසන්තගේ පළමු සිනමා අධයක්ෂණය වන්නේය. මේ රටේ සමාජ දේශපාලන ප්‍රවාහය ඉතා අප්‍රිය තැනකට වැටී තිබේ....
Nov 22 2019
Hits 118

චාම්, සරල කලා උළෙල - OFF RECORD
Nov 22 2019
ප්‍රේමකීර්ති ද අල්විස් නම් සුන්දර මිනිසා ගැන හැඳින්වීමක් කිරීම මී පැණියෙහි රසගුණ කියන්නට යෑම බඳු වැඩකි. එසේ හෙයින් මේ රසවතා පිළිබඳව වූ එක් කතාවක් අටුවා ටීකා රහිතව මෙසේ ඔබට කියන්නෙමු. කලකට පෙර ප්‍රේම් හදිසියේම කොළඹ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිට...
Hits 147