visheshanga_innerpage
බෞද්ධ භික්ෂුවට දේශපාලනය කැපද?
‘‘දේශපාලනය’’ යන වචනය සවණට අසන්නට පවා පිළිකුල් කාල සමයක රටක් වශයෙන් නූතන දේශපාලන තන්ත්රය අන්ත පිරිහීමට පත්වී ඒ ඔස්සේ ශ්‍රී ලංකාද්වීපයද විනාශය කරා යොමුවී ඇති බව නොරහසකි. මෙවැනි විනාශකාරී කාලසමයක් තුළ බෞද්ධ භික්ෂුවද බොහෝ ලාභ ප්‍රයෝජන හමුවේ දේශපාලනය කිරීම හා...
Apr 19 2021
Hits 187

ඇෆ්ගනිස්තානය - ඇමෙරිකාවේ දීර්ඝතම යුද්ධයක් අවසානය
1979 දී ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ සෝවියට් හමුදා එවකට ඇමෙරිකාවේ සහයෝගය ලද ‘මුජහදීන්’ ගරිල්ලන් සමඟ දරුණු යුද්ධයක නිරත විය. එම ‘මුජහදීන්’ ගරිල්ලන්ගෙන් වැඩිදෙනා සිවිල් යුද සමයේ සංවිධානය කෙරුණ තාලිබාන් ව්‍යාපාරය සමඟ එක්විය. 1989 දී සෝවියට් සංගමයට සිය හමුදා ඇෆ්ගන් භූමියෙන් ඉවත්...
Apr 19 2021
Hits 254

ජීවිතය අපායක් නොකරගන්න පන්සිල් සුරකින්න
බුද්ධ - ධම්ම - සංඝ යන තෙරුවන් සරණ යන අපගේ නිත්‍ය ශීලය වනුයේ පංචශීලයයි. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසුමිච්ජාචාර වේරමණී, මුසාවාදා වේරමණී. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි යනුවෙන් අප විසින් වැළකී සිටින බවට සම්මාදන් වන අංග පහකින්...
Apr 19 2021
Hits 148

උදාවූ අවුරුද්ද ජයගන්නේ මෙහෙමයි
තවත් අවුරුද්දක් ලැබුවා. මේ අවුරුද්දේ ලග්නෙට කොහොම ද? හැමෝම වගේ අහන ප්‍රශ්නයක් තමයි ඒ. පහුගිය අවුරුද්දෙත් එහෙම බලන්න ඇති. ඉතිං ගතවුන වසර සුබ වුණා ද? කොහොම වුණත් ඒ අවුරුද්ද ගෙවිල ඉවරයි. එතකොට අපේ ආයුෂ කාලයත් අවුරුද්දකින් ගෙවිල ගිහින්. ඒ අතීතය...
Apr 19 2021
Hits 202

හන්දිවලට විලංඟු වැටෙන පොතුකබර රෝගය
*සමේ හටගන්නා කුෂ්ට රෝග අතර පොතුකබර රෝගය බරපතළ මට්ටමේ කුෂ්ට රෝගයක් ලෙස හඳුන්වයි * මෙම රෝගයත් රුධිරය අපිරිසිදු වීම නිසා හටගන්නා කුෂ්ට රෝග අතරින් එකකි *ලොකු කුඩා කියා වයස් බේධයකින් තොරව ඕනෑම වයසකදී මෙම රෝගය මතුවේ ...
Apr 19 2021
Hits 231

ඉන්සියුලින් බාහිරින් ලබාදීමෙන් එය සිරුරට ඇබ්බැහිවේද?
ඉන්සියුලින් යනු ශරීරයේ අග්න්‍යාසයෙන් ශ්‍රාවය වන රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන ප්‍රධානම හෝමෝනයකි. මෙම හෝමෝනය රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේදී සිරුරේ ඉන්ද්රියයන්හි ෙසෙල තුළට ඇතුවේ. එහිදී අක්මාවේ ෙසෙල සහ පේශී පටකවල සීනි ප්‍රමාණය වැඩිනම් ඒවා ග්ලයිකෝජන් බවට පත්කරයි. මේද පටකවල...
Apr 19 2021
Hits 182
