Divaina - යුද ගැටුම් නිසා දුක්විඳින යේමනයේ සානා සත්වෝද්‍යානයේ සිංහයෝ තිදෙනා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

sanayeman 

යේමනයේ පවතින යුද ගැටුම් නිසා සානා සත්වෝiානයේ සිටින සිංහයන් තිදෙනෙක් දැඩි ආහාර හිඟයකට මුහුණපා ඇත.
 
 වෝඞ් - ප්‍රෙන්ස් සහ ටොක්ලස් නමැති එම සිංහයන්ගේ තත්ත්වය බරපතළ බව හෙළිවී තිබේ. වැහැරී ඇති එම සිංහයන්ට ආහාර ලබාදෙන්නේ සතියකට එක් වතාවකි. මේ ගැන සත්වෝiාන බලධාරීහු පවසන්නේ සතුන්ට ආහාර දීමට තමන්ට හැකියාවක් නැති බවයි. මෙම සතුන් තිදෙනාගේ කූඩු පවා දිගු කාලයක් තිස්සේ සුද්දකර නැත. සානා සත්වෝiානයේ සතුන් 700ක් ජීවත් වෙති.
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles