Divaina - ප‍්‍රංශ ජනපතිට කම්මුල් පහර දුන්නේ හිට්ලර් අනුගාමිකයෙක්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
11 fori2 ප‍්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන්ට කම්මුල් පහරක් ගැසූ පුද්ගලයා හිට්ලර් අනුගාමිකයකු බව හෙළි වී ඇත.
 
 ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිසිය හිට්ලර්ගේ මෙයින් කාම්ප් ග‍්‍රන්ථය සහ අවි කීපයක් සොයාගෙන තිබේ. ටැරල් නමින් හඳුන්වන මොහු කරාටේ ශුරයකු බව අනාවරණය වී ඇත. ප‍්‍රංශ ජනපතිට කම්මුල් පහරක් ගසන දර්ශනය වීඩියෝ ගත කළ ඔහුගේ මිතුරු ආතර් නමැත්තා ද පොලිස් අත්අඩංගුවේ පසු වේ. ප‍්‍රංශ බී එස් එම් රූපවාහිනිය පැවසුවේ මොවුන් දෙදෙනා ඊට පෙර කිසිදු අපරාධකාරි කි‍්‍රයාවකට සම්බන්ධ වී නැති බවයි. මේ අතර සැකකරුවන් දෙදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර තීන්දුව කඩිනමින් ප‍්‍රකාශ කිරීමට නියමිතය.
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles