Divaina - ඉන්දීය මැර කල්ලි නායකයෝ දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරුට

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

11 fori3ඉන්දියාවේ චන්දිගාර්හි මැර කල්ලි නායකයකු වූ ජයිපාල් බුහුලර් සහ ඔහුගේ සහායක ජස්හි කහරාරි පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත් වී ඇත.
 
 කොල්කටා නගරයේ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක් අසලදී එම වෙඩි හුවමාරුව සිදු වී තිබේ. මොවුන්ට එරෙහිව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය විසින් දියත් කළ මෙහෙයුමකදී ඔවුන් මරුමුවට පත් වී ඇත. බුහුලර් නමැත්තා අපරාධ 50 කට පන්ජාබ් පොලිසියට අවශ්‍ය කර සිටි මැර නායකයෙකි.
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles