Divaina - කොරෝනා මර්දන එන්නත විද ගත්තොත් නොමිලේ මරිජුවානා දෙනවා - වොෂින්ටන් ප‍්‍රාන්තය

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

11 fori4 කොරෝනා මර්දන එන්නත විදගනු ලැබුවොත් නොමිලේ මරිජුවානා මත්ද්‍රව්‍ය ලබාදෙන ස්ථානයකට යෑමට අවසර දෙන බව වොෂින්ටන් නුවර රජයේ මත්පැන් සහ ගංජා පිළිබඳව කි‍්‍රයා කරන ආයතනය හෙළි කර ඇත. මෙය එන්නත ප‍්‍රවර්ධන වැඩසටහනක් බව එම ආයතනය කියා සිටියි. මරිජුවානා සිල්ලරට අලෙවි කරන ආයතන වෙත උපදෙස් දී ඇති බව එම ආයතනය තවදුරටත් දක්වා ඇත්. වයස 21 ට වැඩි අයට මෙලෙස නොමිලේ මරිජුවානා ලබාදෙන ලෙස නියෝග කර තිබේ. වොෂින්ටන් නගරයේ සියයට 58 කට කොරෝනා මර්දන එන්නත ලබාදී ඇත.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles