Divaina - උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට අනතුරු ඇඟවීම්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fori4 3අමෙරිකාවට සහ දකුණු කොරියාවට තර්ජනය කරමින් නිවේදන කිහිපයක් නිකුත් කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබේ.
 
 ‘‘පාලනය කරගත නොහැකි ව්‍යසනයක්” නුදුරු අනාගතයේදීම අමෙරිකාවට මුහුණ දීමට සිදුවන බව ඉන් එක නිවේදනයක දැක්වේ.
 
 උතුරු කොරියානු බලධාරීන්, දකුණු කොරියාවට චෝදනා කර ඇත්තේ විවිධාකාරයේ හිංසා සිදුකළ බව පවසමිනි.
 
 මෙම තත්ත්වය හේතුවෙන් එම රටවල් තුන අතර දැඩි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles